dan yanna denne na. kellek marala mokaddo case ekak gya ita passe ynna denne na![]()




Ekath ehemadaWales park kohomada machan...??


me lagadi wife ekka giya..eath yanna dun ne...




වේල්ස් පාක් අවුලක් නෑ. උඹට මොනා කරන්නද මේ පාක් හොයන්නේ?![]()


වේල්ස් පාක් අවුලක් නෑ. උඹට මොනා කරන්නද මේ පාක් හොයන්නේ?![]()



සරුංගලයක් යවන්න නේ... ඉස්සර පාර්ක් එකට මම යන්නේ සරුංගල් යවන්න...![]()



දැන් යන්නේ? 
Kella ekka katha karanna ban..thawa ithin podi kiss ekak ehemath denna puluwan place ekak beluwe![]()
හපෝ කිස් දෙන්න කතා කරන්න මොකටද බන් පාක් හොයන්නේ? පේරාදෙණිය මල් වත්තට පලයන්කෝ.



හපෝ කිස් දෙන්න කතා කරන්න මොකටද බන් පාක් හොයන්නේ? පේරාදෙණිය මල් වත්තට පලයන්කෝ.



දැන් යන්නේ?
![]()

film ekak balanna yanna box yanna one ne balcony giya nam hari lawata kiss ekak denna puluwan![]()


Walse park eke kohomada ban?? mukuth kalata awlak nedda?? Mama kandy gena danne ne colombo inne..![]()
pissuda ban oya kele asse ringanne kuddo set ekak pihiyak dik karala ubatai kellatai karadarayak karala giyoth ehema box ehekata palayan safe

උබ colombo නම් ඉන්නේ කොහොමද වේල්ස් පාර්ක් ගැන දන්නේ නුවර උන් වැඩිය දන්නෙත් නෑ ? ඇත්ත කියපන් උබත් නුවර නේද ?



කෙල්ලත් එක්ක කැලැ වල යන එකනම් එච්ච්ර හොඩ දෙයක් නෙව්යි බන්, කැලැ අතුලෙදි සෙට් එකක් අවිත් උබට ගහල කෙල්ලට මොනව හරි කලොත් උබ මොකද කරන්නේ? පොලීසිය පඩෙකටවත් උබෙ පැමිනිල්ල ගන්නෙ නැ
මෙ වගෙ දෙවල් වෙල තියෙනව මං නන් කියන්නේ කැලැ ගානෙ යන එක හොද අදහසක් නෙවෙයි
