Udawaththa kelee?

Barak Obama

Member
Mar 19, 2014
659
53
0
Machanla Kandy wala inna ungen podi help ekak oni... mata poddak udawaththa kele gena podi witharayak oni kastiyagen..
Udawaththa kele couple ekakata yanna safe place ekakda?
Couple ekakata thiyana free eka kohomada ehe?

Please help me.. :(:(
 
machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ බැරක් ඔබාමා උබ ඉරාකේ තෙල් වලට ගේම දීල දැන් ලංකාවේ කැලේ කපන්න නේද එන්න හදන්නේ :angry:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    අඩෝ බැරක් ඔබාමා උබ ඉරාකේ තෙල් වලට ගේම දීල දැන් ලංකාවේ කැලේ කපන්න නේද එන්න හදන්නේ :angry:

    Pissuda ban... ;););) kella ekka rawmak yanna lankawata enna hadanne :lol::lol::lol::lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Please help me guys???

    ඕක ඇවිත් රක්ෂිතයක් බන්. නුවර නගරසභාව තියන පාරේ උඩටම යන්න ඕනේ. තපෝවනය තියන හරියෙමයි එන්ට්‍රන්ස් එක. ලෝකල් එක්කෙනෙකුට රුපියල් 50/-. දැන් දන්න විදියට කපල්ස්ලට යන්න තහනම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකේ මිණි කන සර්පයෝ ඉන්නවා, කිඹුලෝ ඉන්නවා, දීවියෝ ඉන්නවා. :O

    :eek: :eek:

    රොචෙල් අයියේ...
    ගිය ඉරිදා රෑ 1ට ආතර් සිට් එකට ගියා.. පොඩි අඩියක් ගසලා හිටියේ..
    පට්ටයි.. ලොවෙත් නෑ ඒ වෙලාවට එතන...;)
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ඕක ඇවිත් රක්ෂිතයක් බන්. නුවර නගරසභාව තියන පාරේ උඩටම යන්න ඕනේ. තපෝවනය තියන හරියෙමයි එන්ට්‍රන්ස් එක. ලෝකල් එක්කෙනෙකුට රුපියල් 50/-. දැන් දන්න විදියට කපල්ස්ලට යන්න තහනම්.

    ela machan..thanks.. :):)
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    ඕක ඇවිත් රක්ෂිතයක් බන්. නුවර නගරසභාව තියන පාරේ උඩටම යන්න ඕනේ. තපෝවනය තියන හරියෙමයි එන්ට්‍රන්ස් එක. ලෝකල් එක්කෙනෙකුට රුපියල් 50/-. දැන් දන්න විදියට කපල්ස්ලට යන්න තහනම්.

    Couples walata yanna thanamda ban??? :(:(:(:(:(:(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යකෝ කෙල්ලෝ එක්ක ගස් ගල් පදුරු ගස් ගල් යට යන්න එපා අද කාලේ දන්නවනේ මොකෙක් හරි නොසන්ඩාලයෙක් තොට කෙලල කෙල්ල බැද්දට ඇදගෙන ගියොත් බඩුම තමයි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :eek: :eek:

    රොචෙල් අයියේ...
    ගිය ඉරිදා රෑ 1ට ආතර් සිට් එකට ගියා.. පොඩි අඩියක් ගසලා හිටියේ..
    පට්ටයි.. ලොවෙත් නෑ ඒ වෙලාවට එතන...;)

    ශා හරි ෂෝක් හැදෙන ළමයි. :lol::lol::lol:
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    යකෝ කෙල්ලෝ එක්ක ගස් ගල් පදුරු ගස් ගල් යට යන්න එපා අද කාලේ දන්නවනේ මොකෙක් හරි නොසන්ඩාලයෙක් තොට කෙලල කෙල්ල බැද්දට ඇදගෙන ගියොත් බඩුම තමයි.

    Ow neda ban ekath eththa neda machan... :(:(:(:(
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අඩෝ බැරක් ඔබාමා උබ ඉරාකේ තෙල් වලට ගේම දීල දැන් ලංකාවේ කැලේ කපන්න නේද එන්න හදන්නේ :angry:

    මු කැලේට යන්නේ තෙල් කනින්න බන්