Udawaththa kelee?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,784
    6,341
    113
    Ne ne ban.. mama danneth meka inna unma kiyana nisa :no::no::no:

    එකත් දැන් චාටෙර් වෙලා බන්. මම කලින් වේල්ස් පාර්ක් පැත්තේ ජොබ් එක කරේ ඔකේ නීති තද වැඩි දැන්. love කරන ගමන් අහිංසක අතල් එකක් ගන්ට ඕනේ නම් colombo-kandy පාරේ එනකොට පිළිමතලාව හරියේ (මට හරියටම මතක නෑ ) පරණ කොච්චි එන්ජින් දල තියෙන pot ලග පාර cross වෙලා කොච්චි පාරක් ගිහින් තියෙනවා. එතනම උඩ පැත්තේ පන්සලක් තියෙනව පන්සලක් කිව්වට සිල් ගන්න pot එකක් ද කොහෙද වැඩිය කවුරුත් නෑ නිස්කලංක තැනක් යනවනම් එතෙනට පලයන්​
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Colombo indan kandyma yanna dangalana ekee ee gaana deela room ekakata palako. Ee gaanata safe ekee wadee kerenawane. Safety balapan isselama.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Kella ekka katha karanna ban..thawa ithin podi kiss ekak ehemath denna puluwan place ekak beluwe ;););)

    වේල්ස් පාක් හරි පේරාදෙණියේ මල් වත්තේ පලයන්. උඹට ඕන ඒව කරගන්න පුළුවන්. කිස් කරන්නනෙ උඹට ඕන ;)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    වේල්ස් පාක් හරි පේරාදෙණියේ මල් වත්තේ පලයන්. උඹට ඕන ඒව කරගන්න පුළුවන්. කිස් කරන්නනෙ උඹට ඕන ;)

    Mchn den kaale 'UK' gihilla vedak nehe kiss karanna nam. Issara nam oney hetiyata karanna thibuna. Api school giyeth UK eka medin short cuts thiyena nisa. LTTE kachal kaale army security vedi kala snipers inna puluvan kivva nisa. Eeta passe ticket scene ekakuth ava.
    Den group ekak nethuva yana eka avadaanam. Kiss paarak denna nam Lake round eke bench ekaka vunath shape ekey denna puluvan. ;)
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Ow dan couple walata yanna denne naha.issara couple walata kiyapu thana.ambuluwawe palayan.ethana udawaththa kale wagenam newei.eth umbata ona karana de karaganna puluwan wei. :lol::lol::lol: