udawwak

hpk89

Member
Dec 22, 2010
593
37
0
eya kyanawa mamalu theeranaya ganna one. mage kemeththalu den methana thiyenne. magen pilithurak balaporoththu wenawa. mata den mukuth hitha ganna beruwai inne.

ithin ahannako eyagen oyage gedara ayath akamathi wunoth mokada karanne, Eya ethakota oyage agamata enna kamathida kiyala. Eya kamathi wewida oyage agamata enna?
Ai oya witharak maru wenna ona? Eyage gedara aya witharada loku? Ai oyage gedara aya?
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kalin me wage prashnayak ei kyala mata kiwwe ne . den hiti hatiyema mehema kiwwama mamai kotu une. den mata mekata visadumak ne. kalpana karalama epa welai inne.

    ඔයාට දැන් එයාගෙන් වෙන් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.
    එයාගෙන් වෙන් වෙලා ඔයා අලුතින් ජීවිතේ පටන් ගන්න.
    එයාගෙන් වෙන් උනාට පස්සේ ඔයා උපරිම සතියක් අඩයි.ඊට පස්සේ අනිවාර්යෙන් හිත හැදෙනවා ඔයාගේ.
    ජීවිතේම අඩනවාට වඩා සතියක් අඩන එක හොදයි නේ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයාට දැන් එයාගෙන් වෙන් වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.
    එයාගෙන් වෙන් වෙලා ඔයා අලුතින් ජීවිතේ පටන් ගන්න.
    එයාගෙන් වෙන් උනාට පස්සේ ඔයා උපරිම සතියක් අඩයි.ඊට පස්සේ අනිවාර්යෙන් හිත හැදෙනවා ඔයාගේ.
    ජීවිතේම අඩනවාට වඩා සතියක් අඩන එක හොදයි නේ.


    :yes:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Agam maru karanna kisima onakamak naha ne.
    Eya oyata adarei nan, oya eyata adarei nan denna dennage agam adahuwama thiyena prashne mokakda? Prashnayak na ne.
    Eyalage gedara kiyanawanan eyalage agamata enna kiyala, oyata therenawane eyala hithana widiya? :) Dadi matha dari ne. Ehema kattiyak oya nadayo karagannawada? Oya ekaga nathi agamakata balen yanne mokatada?
    Ehema nan oya maru wenawa wagema eyatath maru wenna puluwan ne. Eyala ehema karan naha ne.
    Godak muslim kollo wena agam wala kellonwa bandinna hadanawa eyalage agamata kattiya wadi karaganna. Mewata ahuwenna epa..
    Bandinawanan oya oyage agame inna eya eyage agame indiy. Ethakota iwarai ne. Ehema balen kagewath aagm maru karawanna baha ne.
    Adare karanawa anyonyawa garu karanawa kiyanne anik ekkenage agamatath garu karaanwa kiyana eka. Ehema naththan me kollage adarayak na.

    Just say NO
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔයාට තේරුම් ගන්න පුලුවන්නම් මේකයි ඇත්ත,

    මෙතන ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ ආගම නෙවෙයි

    උදාහරණයක් විදිහට කිව්වොත්,

    ඔයා මුස්ලිම් ආගමට ගියා කියමු ඔයාගේ ආදරේ වෙනුවෙන්, ඔයා හිතනවද එතකොට ඔයාට සතුටක් තියෙයි කියලා

    ඔයා යන ගෙදර මිනිස්සු උනත් ඔයාට ටික දවසක් ලං වෙලා ඉඳි,ඒත් මටනම් තේරෙන විදිහට මේකේ ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි

    ඔයාට පුලුවන්නම් ගන්න පුළුවන් හොඳ තීරණයක්‌ විදිහට තියෙන්නේ ඔය බඳින්න ඉන්න කෙනත් එක්ක තනියම ජිවිතේ පටන් ගන්න එක

    ඔයා ආගමෙන් අයින් වෙලා කරේ වැරද්දක් කියලා හිතුන දවසට ගොඩක් පසුතවෙන්නත් වෙයි


     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    hugak aya oyata therum karala dila thiyenawa, api thawa therum karanna deyak na... oyage athe thamai theerane thiyenne... adare nisa wena agamakata gihin jeewithe nasthi karagannawada naththan oya affair eka 1year nisa oka nawaththala wena kenek ekka hamadama happy eke innawada kiyala... math 5years wala affair ekak bohoma amaruwen nawaththapu kenek adath man e gana hithala duk wenawa eth karanna deyak na...& 1year kiyanne echchara loku kalayakuth neme oyata oka nawaththannath bari na... so theeranaya oyage athe... hari deyak karanna waradi deyak karala passe duk wenna epa... adaraya nathi unata passe hithanne nathuwa karapu deyak nisa man hamadama widawanawa... so parissamen 1k parak neme 10 parak withara hithala hari deyak karanna.. jayawewa!
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    man marry karala inna muslim girl kenek mata sahenna prashna athi una eyawa marry karaddi eyalage gedarata akamaththen thamai marry kale. oya marry karanna inna kenage gedara aya kiyatawath oya muslim wennaththam oya dennata marry karanna denne naha. man meka wishwasen kiyana deyak e nisa hondama de ekko oya denna eyalage gedara akamaththen marry karanna naththam oyata aniwarayen muslim wenna wei.thawa deyak man mage wifeta force kale naha buddhist wenna kiyala eya thawamath muslim eka mata prashnayak nemei ekanisa hondata kalpana karala thiranayak ganna.
     
    • Like
    Reactions: pizzu puza

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    කොල්ලට කියන්න ඔයා කැමති නෑ කියලා.ඊට පස්සේ කොල්ලා ගෙදර අයගේ හිත හදයි.
    කොල්ලා එක්ක මුස්ලිම් පල්ලියක හොද නායකයෙක් ලගට ගිහින් දෙන්නා ප්‍රශ්නේ කියන්න.එයා උත්තරයක් දේවී නේ.
    ඊට පස්සේ කොල්ලට කියන්න ගෙදර අයව අර මුස්ලිම් නායකයා ලගට එක්කන් ගිහින් පහදලා දෙන්න කියලා.
    මෙතන කොල්ලා කැමති නම් ඔයා මුස්ලිම් නොවි ඉන්න එක ඒක තමා වැදගත්.
    කොල්ලාත් කැමති ඔයා මුස්ලිම් වෙන්න නම් එයාලගේ ගෙදර අයත් ඔයාට මුස්ලිම් වෙන්න කියනවා නම් ඉතින් ඔයා කැමති නැත්තම් මුස්ලිම් වෙන්න මම නම් කියන්නේ ඔය සම්බන්ධය නවත්තන්න දුර දිග යන්න කලින්.
    මොකද එකිනෙකාගේ ආගම් වලට එකිනෙකා ගරු කරන්නේ නැත්තම් ඒක ඔයාලගේ පවුල් ජීවිතයට සහ ලමයින්ට ගොඩක් බලපානවා.
    ජීවීතේම දුක විදින්නේ නැති වෙන්න එක කැපකිරීමක් කරලා ජීවිතේ සාර්ථක කරගන්න.

    එයා ඔයාගේ අයිතියට දැන්ම ඉඳන් ගෞරව කරන්නේ නැත්නම් ඔයා හිතනවද ඔයා බැන්ඳම ගරු කරයි කියල.මට හිතෙන විදියට ඔයා හොඳට හිතල තීරණයක් ගන්න.මොකද ඔයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ ඔය සංස්කෘථියත් එක්ක.ඉතින් ඔයා ඒකට කැමති නැත්නම් ඔයාට ටික කාලයක් යද්දි ජීවිතේ එපා වෙයි.ආදරෙන් හැම දෙයක්ම විසඳෙනවා කියල හිතන්න නම් එපා.මොකද ප්‍රායෝගික ජීවිතේ එහෙම නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එයා ඔයාගේ අයිතියට දැන්ම ඉඳන් ගෞරව කරන්නේ නැත්නම් ඔයා හිතනවද ඔයා බැන්ඳම ගරු කරයි කියල.මට හිතෙන විදියට ඔයා හොඳට හිතල තීරණයක් ගන්න.මොකද ඔයාට ජීවිත කාලෙම ජීවත් වෙන්න වෙන්නේ ඔය සංස්කෘථියත් එක්ක.ඉතින් ඔයා ඒකට කැමති නැත්නම් ඔයාට ටික කාලයක් යද්දි ජීවිතේ එපා වෙයි.ආදරෙන් හැම දෙයක්ම විසඳෙනවා කියල හිතන්න නම් එපා.මොකද ප්‍රායෝගික ජීවිතේ එහෙම නෑ.

    පවුලේ අය මොනා කිව්වත් කෙල්ල බදින්නේ කොල්ලවනේ.
    කොල්ලගෙ අව්ලක් නැත්තම් කෙල්ලගේ ආගමට එහෙනම් එච්චරයි.දෙන්නට දෙන්නා ආදරෙන් ඉන්නවා නම් එච්චරයි.මොකද මම දන්න මුස්ලිම් කොල්ලො ඉන්නවා සින්හල කෙල්ලො බැදපු.දැන් එයාලට ලමයිනුත් ඉන්නවා කිසි අව්ලක් නෑ.ඒකයි මම කිව්වේ මෙතන කොල්ලගේ අකමැත්තක් නැත්තම් හරි.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    Thota pissuda yako hambayek ekka yalu une??? oyalawage moda gaanu.... mechchara sinhala kollo inndu thambiyoth yaka yanna oyata pissu da??? kisima wisadumak naha uu wa atha arinna...
     

    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    agamai jathiyai kawadawath pawala denna epa, kawada hari api sinhalayanta wenne apita thiayna ekama rata nathi wena eka :(
     

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    mage thaththa baudda amma katholika agame. enisa mama eya muslim kiyala dena gaththata passeth eyata kemathi une ape gedara ayawa kemathi karawa ganna puluwan kyala hithlai. me wenakanuth ape gedara aya me sambande gena danne ne. eyage gedara aya dannawa. eyalalage gedarin mehema prashnayak ei kyala mama hithuwe ne.
     

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    eya mata wediya awrudu 4k wedie. mama eyata nama kiyala katha karanne ne. aiya kiyanne ekaie.