udawwak

RsR

Member
Nov 2, 2011
19
1
0
kohomda mama den eyawa atha harinne. godk aya ape sambandaya gena dannawa. ape gedara aya tawama danne ne. ita kalin thamai eyage gedarin me wage deyk kiwwe
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    upathi Buddhist wenna wasanawa lebu oba mithadustika wima aathmayama winasa karagenimani...

    kollek nisa rata jathiya agama pawala denna epa.. hoda kollek lebei. oya agama maru karanna ready. u agama maru karanna ready ne.. ekenma therenawa u agamata oyata wada adarei.. ai oyata eka karanna beri...

    okata pukata dekaka gahala elola danna...

    oya denaganna lankawe Buddhist kiyanne meruwath agama wenas nokarapu parapurakin ena minissu. suddo Buddhist aya hoya hoya meruwa.. agama maru kerewwa.. inna dunne ne.. kanna job ekak dunne ne... ema berila apu oba weni aya kollek nisa amaga pawa denawada.. obama hithanna....

    winasayada ?? nedda ? you decide !
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kohomda mama den eyawa atha harinne. godk aya ape sambandaya gena dannawa. ape gedara aya tawama danne ne. ita kalin thamai eyage gedarin me wage deyk kiwwe

    මේක ගැන ඔයාගේ ගෙදරට ඔයාම කියන්න.වෙන කෙනෙක් වෙන විදිහකින් ඔයාගේ ගෙදර අයට කිව්වොත් ලොකු කේස් එකක් වෙනවා.ඔයා කියන්න අනේ අම්මේ තාත්තේ මට මේ වෙලාවේ උදව් කරන්න.
    එයාලගේ දෙමාපියන්වයි ඔයාගේ දෙමාපියන්වයි මුණ ගස්සන්න.ඒ දෙගොල්ලන්ට ප්‍රශ්නේ විසද ගන්න දෙන්න බලන්න.ඒත් විසදන්න බැරි නම් ඔයා කොල්ලට කියන්න මේ වගේ වාතාව
    රනයක අපිට එකතු වෙන්න බෑ.ඒක නිසා අපි තවත් දුක් විදින්නේ නැතුව අපි අපේම හොදට වෙන් වෙමු කියන්න.
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මම කතෝලිකයෙක්... වගේම සිංහලයෙක් හැටියට කියන්නේ... මේක සිංහල රටක්.. කවදාවත් ඔයාට කොල්ලගෙන් බලපෑමක් නැත්තන්... ඔයා ආගම වැලද ගන්න ඕන නෑ,.. ඒ ගෙදරින් කියන එක ඔයා හිතනවා කියන්නේ කොල්ලත් ඔයාට බලපෑමක් කරනවා ඇති... අනිත් එක තවත් ලොකු දෙයක් තමයි.., මුස්ලිම් කෙල්ලෙක් එක්ක සිංහල කොල්ලෙක් යාලු වෙනවට වඩා.. මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලුවෙන එක ඉතා දරුනුයි.. කසාද ජීවිතයත් තරාදිය වගේ වෙනවා... අනේ මෙන්න වැන්දා යාලුවේ... මම ඔයාට ගන්න ඕන තීරනය කියන්නෙ නෑ ඒත් කවුරුත් කියන්නා වාගේ පස්සේ පසුතැවෙන වැඩ කරන්නවත් කරන්න හිතන්නවත් එපා...
     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    parapurakin ena minissu. suddo Buddhist aya hoya hoya meruwa:growl:.. agama maru kerewwa:growl:.. inna dunne ne..:no:සිංහල කාන්තාවන් දුෂණය කෙරැව :angry::angry::angry::angry::angry::angry::angry:
    kanna job ekak dunne ne:no:... ema berila apu oba weni aya kollek nisa amaga pawa denawada.. obama hithanna:nerd::nerd::nerd::nerd:....
     

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    me wage agam prashnayk athi wei kyla mama kalin denan hitiye ne. eyath me gena kiwwe ne. mewa mama denan hitiye ne. den mata hitha ganna be mnwa karannada kyala.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම කියපුවා කරලා බලන්න.
    ප්‍රතිඵල එලකිරි එකේ දාන්න.
    කට්ටිය උදව් කරයි.
     

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    kohomada mama me de gedarata kiyanne. menisa loku prashnayak athi wei kyala bayai. eyath mata kisima wereddak karala ne. api athare wena prashna ne. eth eyalage gedara aya kemathi nehe.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    kohomada mama me de gedarata kiyanne. menisa loku prashnayak athi wei kyala bayai. eyath mata kisima wereddak karala ne. api athare wena prashna ne. eth eyalage gedara aya kemathi nehe.


    ගෙදර අයට කියන්න බයයි නම් මෙහෙම කරන්න.
    ඔයා ගිහින් එයාගේ ගෙදර අය හම්බෙලා කතා කරන්න.හරියන්නේ නැත්තම් කොල්ලාට කියන්න අනේ මට බෑ මුස්ලිම් වෙන්න.මටත් අයිතියක් තියෙන්න ඕන මම කැමති ආගමේ ඉන්න.ඒත් මෙහෙම තත්වෙකදී මට වෙන කරන්න දෙයක් නෑ.අපි වෙන්වෙමු අපේම හොදට කියලා එයාගේ නලලට හාදුවක් දීලා එන්න.ඊට පස්සේ සමහර විට එයාලගේ ගෙදර අය වෙනස් වෙන්න පුලුවන්.ඒ වෙනස් නොවුනොත් ඔයා වෙන ඔයාට ආදරේ ඔයාගේ ආගමට ගරු කරන කෙනෙක්ව හොයා ගන්න.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    hapoi pissuda oyata? Muslim minihek bandinawa kiyanne pana pitin apaye yanawa wage wadak. Ara penne nadda muslim ratawala ganunta karana ewa? Gal gahala maranawa, shareera awayawa kapanawa..

    Hamadama oluwe indan wahagena wahaliyak wage inna wenne. Kisima deyak gana theeranayak gannawath labenne na. Danuth ohoma bala karanawa nam bandama kohoma thiyeida? Muslim neethiye hatiyata daruwo wath ammata ayithi na. Anika pirimiyata ona welawaka divorce karanna puluwan. Wena ganu genna puluwan. Anthimata lamai wath nathuwa parata bahinna wenne.

    Kawada hari oyata hambawena duwalata kochchara duk windinna weida oya kena bandoth?
     

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    eya kyanawa mamalu theeranaya ganna one. mage kemeththalu den methana thiyenne. magen pilithurak balaporoththu wenawa. mata den mukuth hitha ganna beruwai inne.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    eya kyanawa mamalu theeranaya ganna one. mage kemeththalu den methana thiyenne. magen pilithurak balaporoththu wenawa. mata den mukuth hitha ganna beruwai inne.


    එහෙනම් ඉතින් තව ඔයාට දුක් දෙන එකේ වැඩක් නෑ.
    කියන්න ඔයා කැමති නෑ එහෙම දේකට.ඔයා මාව අත අරින්න.ඔයාට වෙන හොද කෙනෙක් ලැබෙයි කියලා එයාගෙන් වෙන් වෙන්න.
     

    RsR

    Member
    Nov 2, 2011
    19
    1
    0
    kalin me wage prashnayak ei kyala mata kiwwe ne . den hiti hatiyema mehema kiwwama mamai kotu une. den mata mekata visadumak ne. kalpana karalama epa welai inne.