Udaya Gammanpila on Casino [VIDEO]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    498534-packer-pitches-casino-resort-in-sri-lanka.jpg


    ශ්‍රී ලංකාවේ මීලග අතිගරු ජනාධිපති තුමා ...............(තෝරන්නේ මෙයා තමයි)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප්‍රශ්ණෙ තියෙන්නෙ මේකයි ... ආණ්ඩුව ජේම්ස් පැකර්ව අනිවාර්යෙන්ම ලංකාවට ගේනව ... CHOGM එකෙත් special guest කෙනෙක් කියල ඔය වීඩියෝ එකේම කියනවනෙ

    ඔතෙන්දි මුන් පාවිච්චි කරන තියරිය මේකයි ... ඔන්න අපිනම් කලින්ම විරුද්ධ උනා ඒත් ආණ්ඩුව වැඩි ඡන්දෙන් මේක සම්මත කරා ... ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කියල ලස්සනට අත පිහිදා ගන්න පුළුවන් ... ඒකට ඕන කරන පසුබිම තමයි ඔහ හදාගෙන යන්නෙ

    ඔන්න එහෙනම් අපි කලින් කිව්ව වගේම වැඩේ කෙරිල තීයෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1591521