ම්චන් මම udemy eke commonwealth scholarship එකෙන් හම්බුන අකවුන්ට් එකකින් එකේ කෝස් එකක් කර කර ඉද්දි එක පාරටම suspend වෙලානේ. මට මේක හම්බුනේ ජනවාරි 1. ජුනි 15 වෙනකන් වැලිඩ්. ඒත් දැන් එක පාරටම suspended කියනවා. මොකක් වෙන්න පුලුවන්ද? මේක ආපහු ගන්න බැරිද?