Udemy course රෙකොර්ඩ් කරගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Udemy කොර්ස් එකක් තියෙනවා රෙකොර්ඩ් කරගන්න ඕනි, කලින් හරියට රෙකොර්ඩ් උනා, දැන් රෙකොර්ඩ් වෙච්ච වීඩියෝ එක මැද පෙලක් වෙලාවට ස්ක්‍රීන් එක කලු වෙනවනෙ, :baffled:

    මේක රෙකොර්‍රඩර් එකේ අවුලක්ද, එහෙම නැත්නම් උන්ගෙ trick එකක්ද දන්නෙ නෑනෙ, හැබැයි Udemy එකෙන් වීඩියො එක හරියට ප්ලේ උනා, record වෙච්ච එකේ තමා අවුල තියෙන්නෙ,

    used : ZD Soft screen recorder

    මට ෆ්‍රී recorder එකක් කියන්නකො OBS ඇරෙන්න
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    Oka Record krn nathuwa , Oya course eke nama Google parak dala leak krpu ekk bagattot mokada


    Mac nan Screenflow
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    Youtube-dl eken couse download kalaki eth basa basa gadala download karanna gathoth udemy account eka banned wenawa real user kenek mimic karana widihata download kalaki pause ehena dala tawa udemy-dl ehemath ati