Udemy කොර්ස් එකක් තියෙනවා රෙකොර්ඩ් කරගන්න ඕනි, කලින් හරියට රෙකොර්ඩ් උනා, දැන් රෙකොර්ඩ් වෙච්ච වීඩියෝ එක මැද පෙලක් වෙලාවට ස්ක්‍රීන් එක කලු වෙනවනෙ, 
මේක රෙකොර්‍රඩර් එකේ අවුලක්ද, එහෙම නැත්නම් උන්ගෙ trick එකක්ද දන්නෙ නෑනෙ, හැබැයි Udemy එකෙන් වීඩියො එක හරියට ප්ලේ උනා, record වෙච්ච එකේ තමා අවුල තියෙන්නෙ,
used : ZD Soft screen recorder
මට ෆ්‍රී recorder එකක් කියන්නකො OBS ඇරෙන්න