pm ekak demma. supiri wedak ❤ඔන්න ආයෙත් දෙන්න යන්නේ. ඕන අය පහලින් දාලා තියෙන දේවල් PM එකක් දාන්න.
Quality එක 720p තමයි දෙන්න වෙන්නේ.
- Course Links. Max 2 courses per person.උබලා බලලා ඉවර උනාම ආයෙත් ඉල්ලපල්ලා. සමහර එවුන් 10ක් විතර එක පාර download කරලා ඉල්ලනවා. ඕවා ඇත්තටම බලන්නෙ නෑනේ.
- Cloud drive එකක්. Google drive නම් වඩා ලේසියි. Public folder එකක් හදලා write permission දීලා folder link එක එවන්න.
GDrive එකෙ 15GB limit එක නිසා 1080p දෙන්න අමාරුයි.
Special thanks: @luckgrlS ඉල්ලපු ගමන් account එකක් දුන්නා. එළ කොල්ලෙක්.![]()
https://www.udemy.com/course/microservices-using-aspnet-core-5-and-docker-rabbitmq-facedetection/
මේක දෙන්නකො, ඔයාට අප්ලෝඩ් කරන්න එකක් නැත්නම් මම ගූගල් user pass එවන්නම් . දාලා දෙන්නකො 1080P පුලුවන්නම්![]()

මේක Pro ( paid ) එකටත් $11.99 ගෙවලා ගන්න ඕනේමචන් මේක download කරල දෙන්නකො...
https://www.udemy.com/course/facebook-marketing-write-the-perfect-post/
මචො මේ NFT courses ගන්න බැරිද?මේක Pro ( paid ) එකටත් $11.99 ගෙවලා ගන්න ඕනේ
@luckgrlSමේක Pro ( paid ) එකටත් $11.99 ගෙවලා ගන්න ඕනේකිව්වා වගේ මට දාලා දුන්නා ඩ්රයිව් එකට, තෑන්ක්ස් කොල්ලා @ShadowSeeker
මචො මේ NFT courses ගන්න බැරිද?@luckgrlS
https://www.udemy.com/course/nft-fundamentals/
https://www.udemy.com/course/the-complete-nft-course-learn-everything-about-nfts/
https://www.udemy.com/course/nft-investing-masterclass-pro-tips-about-nft-investing/
elazz..machan.....මේක Pro ( paid ) එකටත් $11.99 ගෙවලා ගන්න ඕනේ
Links share karanna epa. Public danna epaUp..link share krpn dapuwa