Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

nooby

Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    ඔන්න ආයෙත් දෙන්න යන්නේ. ඕන අය පහලින් දාලා තියෙන දේවල් PM එකක් දාන්න.
    1. Course Links. Max 2 courses per person.උබලා බලලා ඉවර උනාම ආයෙත් ඉල්ලපල්ලා. සමහර එවුන් 10ක් විතර එක පාර download කරලා ඉල්ලනවා. ඕවා ඇත්තටම බලන්නෙ නෑනේ.
    2. Cloud drive එකක්. Google drive නම් වඩා ලේසියි. Public folder එකක් හදලා write permission දීලා folder link එක එවන්න.
    Quality එක 720p තමයි දෙන්න වෙන්නේ. :) GDrive එකෙ 15GB limit එක නිසා 1080p දෙන්න අමාරුයි.

    Special thanks: @luckgrlS ඉල්ලපු ගමන් account එකක් දුන්නා. එළ කොල්ලෙක්. :yes:
    pm ekak demma. supiri wedak ❤
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    කිව්වා වගේ මට දාලා දුන්නා ඩ්‍රයිව් එකට, තෑන්ක්ස් කොල්ලා @ShadowSeeker

    මේක Pro ( paid ) එකටත් $11.99 ගෙවලා ගන්න ඕනේ
    මචො මේ NFT courses ගන්න බැරිද? :( @luckgrlS

    https://www.udemy.com/course/nft-fundamentals/
    https://www.udemy.com/course/the-complete-nft-course-learn-everything-about-nfts/
    https://www.udemy.com/course/nft-investing-masterclass-pro-tips-about-nft-investing/
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කිව්වා වගේ මට දාලා දුන්නා ඩ්‍රයිව් එකට, තෑන්ක්ස් කොල්ලා @ShadowSeeker

    මචො මේ NFT courses ගන්න බැරිද? :( @luckgrlS

    https://www.udemy.com/course/nft-fundamentals/
    https://www.udemy.com/course/the-complete-nft-course-learn-everything-about-nfts/
    https://www.udemy.com/course/nft-investing-masterclass-pro-tips-about-nft-investing/
    මේක Pro ( paid ) එකටත් $11.99 ගෙවලා ගන්න ඕනේ
     
    • Sad
    Reactions: PoPkiss