Dialog hbb 1307 තමයි 80 මදිනම් තව එකක් දාගන්න. නැත්තං unlimited 4m 5000/- වගේ යයි ඒත් ස්ලෝ.


------ Post added on Jul 7, 2023 at 3:41 PM
කන්ටෙන්ට් බෙදලා පැක් දෙනවට උබලා ඒකෙන්ම උන්ට අරිනවා නෙහ්Phone එකෙන් wifi hotspot දීල net යන එක ප්‍රශ්නයක් නැත්තන්, මට message එකක් දාන්න. Rs70න් unlimited ඉන්ටනෙට් යන විදිහක් කියන්නම්
මටත් බං අනික එපාවෙනවනෙ ෆිල්ම් වගේවිඩියෝස් ගොඩක් බලන වේගෙටම තේරුම් අරන් ඉගෙනගන්න පුලුවන්ද ඔයාට? මටනම් 20GB විතර කෝස් එකක් වුනත් මාසයක් විතර යනවා හරියට බලලා තේරුම් ගන්න.
------ Post added on Jul 7, 2023 at 3:41 PM