Udemy Web Development Course

San.info

Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    මුල ඉදල web development (Design එක්ක) ඉගෙනගන්න පටන්ගන්න ඉන්නකෙනෙකුට හොඳ Udemy හරි වෙන හොද course මොනවද follow කරන්න තියෙන..(html,css විතරයි දැනට පුළුවන්) web developmet bootcamp එක හොදයිනම් ඒක direct බාගන්න උදව්වක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද ?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    machan dollar 130 ta thibuna ekamada bn me dollar 10 ta denne..psse wena gewla gnna ewa thyeida dnne ne..e gena kyla dynko

    no. usually udemy eke daala tiyanne godak loku fee ekak. marketing trick.
    but godak welawata udemy eken and instructor discount/coupon daanawa. kawadawath loku gaanakata udemy courses ganna epa.
    kisi prasnayak na 10$ deela ganna. ayeth gewanna ona wenne na.
     
    • Love
    Reactions: San.info