UFO සීන් එකේ ඇත්ත කතාව.

job

Member
Dec 5, 2011
283
48
0
UFO සීන් එකේ ඇත්ත කතාව.

මේක ගොන් රජාගේ වැඩක් . මොකද මේ දවස් වල අගවිනිසුරුගේ අව්ල මිනිස්සුන්ට අමතක කරවන්න හදන්නේ.

මේක අර යුද්දේ කාලෙ තිබ්බ නියමු රහිත ගුවන් යානය.

rc-drone-airplane-1.jpg

ඔන්න ඕකයි සිද්ද වෙන්නේ. මොලේ පාවිච්චිකරල වැඩකරපල්ල. මෝඩ නොවී
 
kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේක උඹේ හිතට ඉබේ පහල වෙච්ච අදහසක් ද ? මෙහෙම වෙන්න ඇති කියල , නැත්තම් උඹ කොහේ හරි නෙව්ස් එකක් දැක්කද ?
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    සාක්ෂි එක්ක ඔප්පු රොත් පිලිගන්නම් :no::no::no:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ ආන්ඩුවට ඕවා කරන්න හැකියාවක් නෑ. ප්ලේන් එක කොච්චර පොඩි වුනත් හඳුනා ගන්න පුලුවන්.
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    මේක උඹේ හිතට ඉබේ පහල වෙච්ච අදහසක් ද ? මෙහෙම වෙන්න ඇති කියල , නැත්තම් උඹ කොහේ හරි නෙව්ස් එකක් දැක්කද ?
    meka thama aththa :yes:
    යකෝ UAV වලට එක තැන පා වෙන්න බෑ. :P

    මේකත් UAVද‍? :lol:

    දැන් ඉබ දැක්කද පිටසක්වල යානා. මේ ගූ ටී.වී චැනලුත් නැටවෙන්න ආන්ඩුවට . මුන් බොරු මගුල් පෙන්න පෙන්න මිනිස්සු නොමග යවනව, උබලත් මෝඩයෝ වගේ මෙව්ව බලාගෙන ඉන්නව,
    ලංකාවේ ආන්ඩුවට ඕවා කරන්න හැකියාවක් නෑ. ප්ලේන් එක කොච්චර පොඩි වුනත් හඳුනා ගන්න පුලුවන්.
    අනේ බන් මේක සිරිලන්කාව. ගස්බැන්ද එකත් මමමයි ගස්බැද ගත්තෙ කිව්ව රටක් මේක.:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔකට එක තැන නවත්තගෙන ඉන්න බැ :P ගොඩක් එවුන් දැකලා තියෙන්න එක තැන නැවතිලා තියෙන එලි. :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවා කොහෙද යකෝ ලංකාවේ...මඩක් ගහන්න ඕන නම් හරියට දැනගෙන ගහපන්..හත් පොලේ ගාගන්නේ නැතුව:lol:
     
    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    මේවා කොහෙද යකෝ ලංකාවේ...මඩක් ගහන්න ඕන නම් හරියට දැනගෙන ගහපන්..හත් පොලේ ගාගන්නේ නැතුව:lol:

    එතකොට යුද්දෙ කාලෙ යැව්වෙ උබේ බාප්පගේ එක වෙන්න ඇති
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    දැන් ඉබ දැක්කද පිටසක්වල යානා. මේ ගූ ටී.වී චැනලුත් නැටවෙන්න ආන්ඩුවට . මුන් බොරු මගුල් පෙන්න පෙන්න මිනිස්සු නොමග යවනව, උබලත් මෝඩයෝ වගේ මෙව්ව බලාගෙන ඉන්නව,

    ආණ්ඩුවේ ලබ්බක් මන් දන්න ඔයි,
    චැනලඒක ගූද නැද්ද කියල දන්නෙත් නැ මම හරියටම. ඒ මගුල් වැඩක් නැ දන්වකෝ බලන්ඩ එක තැන පා වෙන UAV වල විස්තර ටිකක් :lol: මේ රැ දෙගොඩහරියේ ගොන් ආතල් දෙන්නැතුව.