meka thama aththaමේක උඹේ හිතට ඉබේ පහල වෙච්ච අදහසක් ද ? මෙහෙම වෙන්න ඇති කියල , නැත්තම් උඹ කොහේ හරි නෙව්ස් එකක් දැක්කද ?

යකෝ UAV වලට එක තැන පා වෙන්න බෑ.
මේකත් UAVද?
අනේ බන් මේක සිරිලන්කාව. ගස්බැන්ද එකත් මමමයි ගස්බැද ගත්තෙ කිව්ව රටක් මේක.ලංකාවේ ආන්ඩුවට ඕවා කරන්න හැකියාවක් නෑ. ප්ලේන් එක කොච්චර පොඩි වුනත් හඳුනා ගන්න පුලුවන්.

Gon gani ube a**a


මේවා කොහෙද යකෝ ලංකාවේ...මඩක් ගහන්න ඕන නම් හරියට දැනගෙන ගහපන්..හත් පොලේ ගාගන්නේ නැතුව![]()
දැන් ඉබ දැක්කද පිටසක්වල යානා. මේ ගූ ටී.වී චැනලුත් නැටවෙන්න ආන්ඩුවට . මුන් බොරු මගුල් පෙන්න පෙන්න මිනිස්සු නොමග යවනව, උබලත් මෝඩයෝ වගේ මෙව්ව බලාගෙන ඉන්නව,
මේ රැ දෙගොඩහරියේ ගොන් ආතල් දෙන්නැතුව.