මේ දිනවල දිවයිනේ නොයෙක් ප්‍රදේශ වලින් දිස්වන අමුතු මාදිලියේ යානා යැයි සැක කෙරෙන ආලෝක පිළිබඳ සුලූකොට සිතිය නොහැක. මේ පිළිබඳව දැනුමක් තියෙන අය සහ වගකිවයුත්තන් විශේෂ අවධානයක් යොමුකළයුතුය. මෙය එක් ප්‍රදේශයකට හෝ එක් රටකට නොව මුලූ මහත් ලොවටම වැදගත්වන දෙයකි. මේ පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න.

api mona karannada