මචන්, topup උනත් නැතත්, උඹට final year or second year එකට යන්න දෙන්නෙ, University එකේ 1st year or 2nd year වලට සමාන සුදුසුකම් තියෙන (level 5) university recognized diploma එකක් (EDEXCEL Diploma, City & Guilds Advanced Diploma etc) තියෙනවනම් විතරයි .. ඒක නිසා topup උනත් නැතත් උඹේ ඩිග්‍රිය එක හා සමානව වටිනව... topup උනත් ඩිග්රි සටිෆිකට් එකේ කොහෙවත් එහෙම ප්‍රින්ට් කරල එන්නෙ නෑ, මොකද ඒ දෙකේ අද්‍යාපන මට්ටමේ වෙනසක් නැති නිසා ...
උඹ ලංකාවෙ රජයේ ඩිග්‍රියක් ගත්තත් ෆොරින් ඩිග්‍රියක් ගත්තත්, ප්ලේස් හැදෙන්නෙ ඉතින් උඹේ ටැලන්ට් එකට තමයි![]()

මචන්ලා, මේ Degree එක offer කරන Teesside University එක UGC recognized university එකක් ද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න Plz![]()
![]()

mmmm... education level eka ok kiyamu. man ahuwe ehema karana ewunta lankawe place ekak tyenawada?
ara qwa wage dannan cmpanies wala balannema gov da prvtda kiyala newe, wada puluwanda kiyala vtarai..![]()
නමුත් ප්‍රයිවට් ඩිග්රි කරන ගොඩක් අය, ජොබ් කරමින් තමයි ඒව ඉවර කරන්නෙ, ඒක නිසා ප්‍රයිවට් ඩිග්රි ගන්න අයට practical experience ගොඩක් වැඩී government degrees වලට වඩා ... දැනට ප්ලේස් සමාන උනත්, ළඟ අනාගතේ private company recruit කරන්න පෙළඹෙන්නෙ ප්‍රයිවට් ඩිග්රි වලින් ... ඔව් මචං ඒක තමයි උඹ ඕක ගත්තෙ කොහෙන්ද ? source දාපන්කො මට එකෙක් කිව්ව උන්ගෙ degree එකට custom එකේ exam දාල පෙන්නුවොත් ඌ ඔලුවෙන් හිට ගන්නව කියල
Ireland එක නේද "National University of Ireland – University College Dublin, Belfield ? ඒක recognized.
මං මේ පොටක් හොය හොය හිටියෙ ඒකට Thanks මචං 
ඔව් මචං ඒක තමයි උඹ ඕක ගත්තෙ කොහෙන්ද ? source දාපන්කො මට එකෙක් කිව්ව උන්ගෙ degree එකට custom එකේ exam දාල පෙන්නුවොත් ඌ ඔලුවෙන් හිට ගන්නව කියලමං මේ පොටක් හොය හොය හිටියෙ ඒකට Thanks මචං
![]()
හොඳම දේ UGC එකට call එකක් දීල බලපන් ... මම මේ university විස්තර ගත්තෙ UGC website එකෙන්, සොයන්නාට සම්බ වේ 