UGC Recongnized Foreign Universities: විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්

KanishWJ

Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මචන්, topup උනත් නැතත්, උඹට final year or second year එකට යන්න දෙන්නෙ, University එකේ 1st year or 2nd year වලට සමාන සුදුසුකම් තියෙන (level 5) university recognized diploma එකක් (EDEXCEL Diploma, City & Guilds Advanced Diploma etc) තියෙනවනම් විතරයි .. ඒක නිසා topup උනත් නැතත් උඹේ ඩිග්‍රිය එක හා සමානව වටිනව. :yes: .. topup උනත් ඩිග්රි සටිෆිකට් එකේ කොහෙවත් එහෙම ප්‍රින්ට් කරල එන්නෙ නෑ, මොකද ඒ දෙකේ අද්‍යාපන මට්ටමේ වෙනසක් නැති නිසා ... :yes:

    උඹ ලංකාවෙ රජයේ ඩිග්‍රියක් ගත්තත් ෆොරින් ඩිග්‍රියක් ගත්තත්, ප්ලේස් හැදෙන්නෙ ඉතින් උඹේ ටැලන්ට් එකට තමයි :yes:

    mmmm... education level eka ok kiyamu. man ahuwe ehema karana ewunta lankawe place ekak tyenawada?
    ara qwa wage dannan cmpanies wala balannema gov da prvtda kiyala newe, wada puluwanda kiyala vtarai.. :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,877
    6,173
    113
    මචන්ලා, මේ Degree එක offer කරන Teesside University එක UGC recognized university එකක් ද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න Plz :yes: :)

    මචන්, ඔය University එක අයත් රට මේ ලිස්ට් එකේ තියෙනවනම් ඒත් රටට අයත් university එක list එකේ නැත්තන්, හොඳම දේ UGC call කරල අහන එක. :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    University College, Dublin මේක ‍recognized
    අපේ ඩිග්‍රි ඇක්සෙප්ට් කරන්න මේ දවස් වල යවනවා exam repeat තියෙන උන්දැලට ඉක්මනට කරන්න කියලා කියලා තිබුනා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,877
    6,173
    113
    mmmm... education level eka ok kiyamu. man ahuwe ehema karana ewunta lankawe place ekak tyenawada?
    ara qwa wage dannan cmpanies wala balannema gov da prvtda kiyala newe, wada puluwanda kiyala vtarai.. :yes:

    උඹට උඹව මාකට් කරන්න පුළුවන් නම්, උඹ එල බුලට් එක නම්, වැඩ හරියට දන්නෙ නැති උනත් උඹට ඉක්මනින් අදාළ වැඩ ඉගන ගැනීමේ හැකියාවක් තියෙනවනම් උඹ ගොඩ, දැන් කම්පනි වල HR එකෙන් සහ Senior Management එකෙන්, government සහ වෙනත් ප්‍රයිවට් ඩිග්රිවලින් අරගෙන උන් හෙම්බත් වෙලා ඉන්නෙ, ඇයි ඉතින්, රජයේ උනත් ප්රිවට් උනත් සමහර එවුන් ඉන්නව කිසිම ප්‍රායෝගික දැනුමක් නෑ, ඩිග්‍රිය විතරයි, එහෙම උන් ඉතින් ඇතුලට ගියත් ඉතින් වැඩක් කරන්නෙ නෑ ... ඒක නිසා රජයේ සහ ප්රිවට් දෙකේම ප්ලේස් එක එකම තැනක තියෙන්නෙ කිව්වොත් නිවැරදියි ... ;) නමුත් ප්‍රයිවට් ඩිග්රි කරන ගොඩක් අය, ජොබ් කරමින් තමයි ඒව ඉවර කරන්නෙ, ඒක නිසා ප්‍රයිවට් ඩිග්රි ගන්න අයට practical experience ගොඩක් වැඩී government degrees වලට වඩා ... දැනට ප්ලේස් සමාන උනත්, ළඟ අනාගතේ private company recruit කරන්න පෙළඹෙන්නෙ ප්‍රයිවට් ඩිග්රි වලින් ...
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48


    Ireland එක නේද "National University of Ireland – University College Dublin, Belfield ? ඒක recognized.
    ඔව් මචං ඒක තමයි උඹ ඕක ගත්තෙ කොහෙන්ද ? source දාපන්කො මට එකෙක් කිව්ව උන්ගෙ degree එකට custom එකේ exam දාල පෙන්නුවොත් ඌ ඔලුවෙන් හිට ගන්නව කියල :rofl: මං මේ පොටක් හොය හොය හිටියෙ ඒකට Thanks මචං ;)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,877
    6,173
    113
    ඔව් මචං ඒක තමයි උඹ ඕක ගත්තෙ කොහෙන්ද ? source දාපන්කො මට එකෙක් කිව්ව උන්ගෙ degree එකට custom එකේ exam දාල පෙන්නුවොත් ඌ ඔලුවෙන් හිට ගන්නව කියල :rofl: මං මේ පොටක් හොය හොය හිටියෙ ඒකට Thanks මචං ;)

    කස්ටම්ස් එකේ එක්සෑම් වල ගැසට් කරනව, රජයේ කැම්පස් විතරක්ද නැත්තන් recognized university එකකින් ද ඇප්ලයි කරන්න පුළුවන් කියල, මේ ලඟදි තිබ්බ එකට recognized university කියලයි තිබ්බේ ඒක නිසා ඕනෙම recognized university එකකින් ඇප්ලයි කරන්න පුළුවන්, කාටවත් කියන්න බෑ recognized foreign university degree වලින් ගන්නෙ නෑ කියල. හැබැයි ඉතින් අන්තිම ඉන්ටර්වීව් වලින් සිලෙක්ට් කරන එකාට ප්‍රයිවට් කැම්පස් එක්ක මලක් තිබුනොත් අබ සරණයි :lol: හොඳම දේ UGC එකට call එකක් දීල බලපන් ... මම මේ university විස්තර ගත්තෙ UGC website එකෙන්, සොයන්නාට සම්බ වේ ;)
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචන් එතකොට University of Plymouth - United Kingdom මේක....

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(

    මේක ගැනත් විස්තර ටිකක්,පුළුවන්නම් මට PM කරන්ඩ Rep 4+​