ගර්භණි අය ඒ වගේම හිත් කම්පා දනවන අය මේ ක්ලිප් එක බැලුවේ නැති වුනාට කමක් නෑ, බං.

මට දැන් අහම්බෙන් U tube පැත්තේ ඉද්දි හම්බ වුනේ මෙක ඇත්තක් ද බොරුවක් ද කියලා හිතා ගන්න බෑ, ඇත්තක් නම් අනේ මන්දා බං ඇයි මේ ලොකේ මිනිසුන්ට මේ වගේ දේවල් වෙන්නේ බං, අපි මේවා දැකලා කම්පා වෙමුනේ බං,

මම ආයෙත් කියනවා, මෙක බලන්න අකමැති අය නොබලා ඉන්න,
මට මේ රූප රාමු දැක්කාම පුදුම විදියට කළකිරුණා, බං
ගර්භණි අය ඒ වගේම හිත් කම්පා දනවන අය මේ ක්ලිප් එක බැලුවේ නැති වුනාට කමක් නෑ, බං.