Ugreen docks | AliExpress

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    මේ දවස් වල අලි එකේ ඔෆර් එකට මේ ඩොක් එක යනව අඩුවෙන්.. තනි thunderbolt/type c port එකකින් monitors 3ක් යනකන් connect කරගන්න පුලුවන්.. මැක් වලත් තනි thunderbolt port එකෙන් පුලුවන් display link මගුලක් දාලා

    cart එකට දාලා ඩිස්කවුන්ට් කෝඩ් එහෙම ඇඩ් කරාම මේ price එක තම පෙන්නන්නේ...

    12 in 1 179.15$ - https://www.aliexpress.com/item/1005005319101315.html?spm=a2g0o.home.0.0.650c76dbxeIHkr&mp=1

    9 in 1 85.20$ - https://www.aliexpress.com/item/1005005926386937.html?spm=a2g0o.home.0.0.650c76dbxeIHkr&mp=1
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,461
    113
    ගමුතේ 👀
    ඕක නෙවෙයි පොඩි එකක් ඕනි වෙලා තිබ්බේ.
    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,189.66 67%OFF | UGREEN Dual HDMI USB HUB 8K HDMI Adapter 10 in 1 Splitter with RJ45 USB 3.0 PD 100W Dock for MacBook Pro Air M2 M1 USB C HUB
    https://a.aliexpress.com/_oooZsMu

    මේක ශෙප් වගේ මට.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඕක නෙවෙයි පොඩි එකක් ඕනි වෙලා තිබ්බේ.
    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,189.66 67%OFF | UGREEN Dual HDMI USB HUB 8K HDMI Adapter 10 in 1 Splitter with RJ45 USB 3.0 PD 100W Dock for MacBook Pro Air M2 M1 USB C HUB
    https://a.aliexpress.com/_oooZsMu

    මේක ශෙප් වගේ මට.
    I bought this machan.. මගේ requirements වලට නම් ශේප්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    ඕක නෙවෙයි පොඩි එකක් ඕනි වෙලා තිබ්බේ.
    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,189.66 67%OFF | UGREEN Dual HDMI USB HUB 8K HDMI Adapter 10 in 1 Splitter with RJ45 USB 3.0 PD 100W Dock for MacBook Pro Air M2 M1 USB C HUB
    https://a.aliexpress.com/_oooZsMu

    මේක ශෙප් වගේ මට.
    man hithanne meka mac wala dual monitors support karanne na.. windows nam wada athi.. ube windows da? 60+ walata refresh rate thiyenawanam ewa support da?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,515
    98,461
    113
    man hithanne meka mac wala dual monitors support karanne na.. windows nam wada athi.. ube windows da? 60+ walata refresh rate thiyenawanam ewa support da?
    Windows machan. Mata godakma Oni smsung dex eka support karagana phone ekai monitor ekatai

    I bought this machan.. මගේ requirements වලට නම් ශේප්
    Windows wedada
    ------ Post added on Mar 27, 2024 at 9:46 AM