Ugreen micro USB කේබල් එක අවුල් බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    අනේ මංද කැඩිච්චි පින් එකකට ගහන්න ගිහින් සවුත්තු වෙලාද කියල
    බැලු බැල්මට හෙන කොලිටියට කේබල් එක තියෙනව
    බෙල්ල වටේ දාල එකෙක්ව මරන්න වුණත් පුලුවන් සයිස් එකක් තියෙන්නෙ
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    නංගි බඩුවක් පාවිච්චි කරද්දි කිසි පරෙස්සමක් නෑ. ස්කූටිය උනත් එහෙමයි . මං ඉන්න හින්ද හොදයි ඉතින්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    නංගි බඩුවක් පාවිච්චි කරද්දි කිසි පරෙස්සමක් නෑ. ස්කූටිය උනත් එහෙමයි . මං ඉන්න හින්ද හොදයි ඉතින්
    තොට කොහෙන්ද නංගිල