UI තොත්ත බබාලා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,504
    7,870
    113
    අපේ වෙබ් එක හදපු උන්ගේ UI කරන්නේ තොත්ත බබෙක්ද මන්දා.. උදේ පාන්දර උට්ටා යකා ඇවිස්සුවා.. Frontend එකේ කර ගන්න ඕන වෙනස මම ෆොටෝශොප් වලින් හදලම ලස්සනට දාලා තියෙද්දි මූ ඔක්කොම මාරු කරලා හදලා.. මහ ගොන් මීහරක් බන් වැඩ කරන්නේ මේ වල... මම දැම්මා Mail එකක් උගේ ලොක්කවත් කොපි කරලා හැඳිගෑවිලා යන්න..

    ඇයි බන් මුන්ට කස්ටර්මගේ Requiremnt එක හරියට පැහැදිලිව හදලා යැව්වමත් ඒ විදියට හදලා එවන්න බැරි??? උඹලා වැඩකරන තැන්වලත් UI එවුන් එහෙමද ?

    වාචිකව කියන දෙයක් පැහැදිලි නෑ කියමුකෝ.. හරියටම ෆොටෝශොප් වලිනුත් හදලා වෙන වෙන සයිට් වල තියෙන සාම්පලුත් පෙන්නලා ඔක්කොම ඇටෑච් කරලා යව්වමත් හදලා එවන්නේ වෙන එකක්...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,552
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ වෙබ් එක හදපු උන්ගේ UI කරන්නේ තොත්ත බබෙක්ද මන්දා.. උදේ පාන්දර උට්ටා යකා ඇවිස්සුවා.. Frontend එකේ කර ගන්න ඕන වෙනස මම ෆොටෝශොප් වලින් හදලම ලස්සනට දාලා තියෙද්දි මූ ඔක්කොම මාරු කරලා හදලා.. මහ ගොන් මීහරක් බන් වැඩ කරන්නේ මේ වල... මම දැම්මා Mail එකක් උගේ ලොක්කවත් කොපි කරලා හැඳිගෑවිලා යන්න..

    ඇයි බන් මුන්ට කස්ටර්මගේ Requiremnt එක හරියට පැහැදිලිව හදලා යැව්වමත් ඒ විදියට හදලා එවන්න බැරි??? උඹලා වැඩකරන තැන්වලත් UI එවුන් එහෙමද ?

    වාචිකව කියන දෙයක් පැහැදිලි නෑ කියමුකෝ.. හරියටම ෆොටෝශොප් වලිනුත් හදලා වෙන වෙන සයිට් වල තියෙන සාම්පලුත් පෙන්නලා ඔක්කොම ඇටෑච් කරලා යව්වමත් හදලා එවන්නේ වෙන එකක්...
    ඌ වැක්සීන් එක ගහලද කියල මුලින් හොයල හිටං. ඒකෙ side effects වලට ඔහොම වෙනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඌ css ඉගෙනගෙනද කියල මුලින් හොයල හිටං. ඒකෙ side effects වලට ඔහොම වෙනවා
    CSS ඌ දන්නවා. නැත්තම් ඔහොම වත් කරගන්න බෑ. 😁
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පලවෙනි එක ඉන්ඩස්ට්‍රි එකේ ටික කාලෙක ඉදන් ට්‍රෙන්ඩ් එක ජාවස්ක්‍රිප්ට් නිසා අලුතෙන් එන ගොඩක් උන් ෆෝකස් කරන්නෙ ඒක.
    ඒ නිසා ගොඩක් අලුතෙන් එන උන්ගෙ ස්ටයිලින් කේපබිලිටීස් ටිකක් අඩුයි.

    හොදම දේ උබල ඉන්ටන්ලගෙන් දුවන්නෙ නැති හරි හමන් ඩිවෙලපස්ල ඉන්න කම්පනි එකක් ගනින්.

    අනික බන් ෆීච එකක් ක්ලයන්ට් ටෙස්ටින් වලට එන්න කලින් QAල PMල ඩිසයිනස්ල ටෙස්ට් කරලනෙ එන්නෙ.

    අනික් එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඒක PM එක්ක මිසක් ඩිවෙලොපස්ලත් එක්ක ඩිරෙක්ට් කන්ටෑක් කරන සිරිතක් නෑනෙ.
    මට පේන්නෙ ලොන්ත පෝල් කම්පැනි එකක් උබල අල්ලන් ඉන්නෙ.

    ලන්කාවෙ හොද ඩිවෙලපස්ල නැත්නම් බන් අපිව ලෝකෙ තියෙන ලීඩින් ප්ලැට්ෆෝම්ස් වලින් උන්ගෙ සිස්ටම්ස් හදන්න හය කරන්නෙ නෑනෙ.
    ප්‍රශ්නෙ තියෙන්නෙ උබලගෙ කම්පනි එකට එහෙම උන් ඉන්න හොද ඩිජිටල් ඒජන්සි එකක් ගන්න තරම් බජට් එකක් නැතුව ඇති.