Uk ද? Canada ද? යන්න හොදම රට decide කරමු.
N nu1darshika Active member Oct 31, 2011 106 41 28 Nov 14, 2021 #1 Uk ද? Canada ද? යන්න හොදම රට decide කරමු. Reactions: lakshitha2011, hodakolla and kinkon
W wasantha99 Well-known member Jan 2, 2018 4,751 1,491 113 Nov 14, 2021 #2 Canada wenna oane bump Reactions: hodakolla, Ryan08 and Hasitha22
M Master malli Well-known member Jun 4, 2018 10,963 10,571 113 ආශික්ලන්තෙ Nov 14, 2021 #3 Canada..poll ekk dapn Reactions: lakshitha2011, hodakolla, Ryan08 and 1 other person
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Nov 14, 2021 #4 බටහිර රටවල් වලට යන්න එපා රුසියාවට යන්න Reactions: hodakolla, hide_spider, aggregate and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Nov 14, 2021 #5 පුලුවන් රට, හොදම රට Reactions: shameera89, bundy123, sami_boy and 5 others
helplesser Well-known member Nov 20, 2017 18,013 27,670 113 36 Mirihana alis.alberta.ca Nov 14, 2021 #6 නාමල් ඉන්නකම් ලංකාව තමයි හොඳම Reactions: hide_spider and Hasitha22
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Nov 14, 2021 #7 කොහේ ගියත් තමන්ගේ ප්රෝෆෝෂන් එකට අදාල රස්සාවක් හම්බ වුනොත් ගොඩ තමයි සීතල සහ අනික් අවුල් ප්රශ්න නෙමේ අතේ සල්ලි තියනවානම්. Odd jobs and minimum wage වැඩ කරන්න වුනොත් කොහේ ගියත් බොක Reactions: sami_boy, tha123, nvhcc89 and 2 others
කොහේ ගියත් තමන්ගේ ප්රෝෆෝෂන් එකට අදාල රස්සාවක් හම්බ වුනොත් ගොඩ තමයි සීතල සහ අනික් අවුල් ප්රශ්න නෙමේ අතේ සල්ලි තියනවානම්. Odd jobs and minimum wage වැඩ කරන්න වුනොත් කොහේ ගියත් බොක
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර Nov 14, 2021 #8 dimuth_bhanuka666 said: බටහිර රටවල් වලට යන්න එපා රුසියාවට යන්න Click to expand... රුසියාව පෙරදිග ද
K Kamal1996 Well-known member Jun 25, 2021 1,006 1,189 113 Nov 14, 2021 #9 nevermindNevergiveup said: රුසියාව පෙරදිග ද Click to expand... Batahira arunama anit hama ratakma peradiga newe bro
nevermindNevergiveup said: රුසියාව පෙරදිග ද Click to expand... Batahira arunama anit hama ratakma peradiga newe bro
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Nov 14, 2021 #10 Canada is a nice place if you dont have any problems with Canadian weather
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Nov 14, 2021 #11 nevermindNevergiveup said: රුසියාව පෙරදිග ද Click to expand... ඔව් රුසියාවේ එක කොටසක් පෙරදිග ඒවගේම ඒ කට්ටිය බටහිර විරෝධී Reactions: Kamal1996
nevermindNevergiveup said: රුසියාව පෙරදිග ද Click to expand... ඔව් රුසියාවේ එක කොටසක් පෙරදිග ඒවගේම ඒ කට්ටිය බටහිර විරෝධී
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Nov 14, 2021 #12 මේක ඉන්න හිතෙන රටක්. දුක් වෙන්න වෙයි ගියාට පස්සේ Reactions: SasiSpenzer
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 14, 2021 #13 චීනෙට ගහන්න රටක් නෑ. උන් ගූත් පිටරට උන්ට යවන්න තරම් දක්ශ ජාතියක්
K Kamal1996 Well-known member Jun 25, 2021 1,006 1,189 113 Nov 15, 2021 #14 Hodata kalpana krla balala decision ekak ganna. Rallata rata yannat epa. Rata gihin hoda chance ekak set krgnna puluwannm yanna. After all , api jeewithe hoyagena ynna oni apema krmekata Reactions: mmrizmy and tha123
Hodata kalpana krla balala decision ekak ganna. Rallata rata yannat epa. Rata gihin hoda chance ekak set krgnna puluwannm yanna. After all , api jeewithe hoyagena ynna oni apema krmekata
danukapeiris Well-known member Apr 14, 2007 6,952 1,906 113 Nov 15, 2021 #15 lankawa kiyala ratak thiyanawa eka try karapan. USA citizen la citizenship ayin karan oya kiyana ratata enne. Reactions: ranatheman and Kamal1996
lankawa kiyala ratak thiyanawa eka try karapan. USA citizen la citizenship ayin karan oya kiyana ratata enne.
Don GasCan Well-known member Nov 3, 2010 43,335 49,712 113 සේදවත්ත Nov 15, 2021 #17 පිංකෙත හෙල දෙරණින් අඩියක් තියන් නෑ
aggregate Well-known member Jun 8, 2011 10,707 11,094 113 Nov 15, 2021 #19 මෙහ් යූට්යුබ් පකයියෝ ඉමිග්රේශන් එකේ කේස් ඔෆිසර්ලටත් වඩා දේවල් දන්නව නෙහ් Reactions: ranatheman
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,271 29,985 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Nov 15, 2021 #20 කොහෙවත් යන්න එපා. ඒ රටවල දැනට ඉන්න මිට්ටෝ ටික හොඳටෝම ඇති. සිරිලංකා කියලා කලු කැත දෙමල්ලු තමයි වැඩුපුර ඉන්නේ
කොහෙවත් යන්න එපා. ඒ රටවල දැනට ඉන්න මිට්ටෝ ටික හොඳටෝම ඇති. සිරිලංකා කියලා කලු කැත දෙමල්ලු තමයි වැඩුපුර ඉන්නේ