Uk ද? Canada ද? ‍යන්න හොදම රට decide කරමු.

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කොහේ ගියත් තමන්ගේ ප්‍රෝෆෝෂන් එකට අදාල රස්සාවක් හම්බ වුනොත් ගොඩ තමයි සීතල සහ අනික් අවුල් ප්‍රශ්න නෙමේ අතේ සල්ලි තියනවානම්.
    Odd jobs and minimum wage වැඩ කරන්න වුනොත් කොහේ ගියත් බොක
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    චීනෙට ගහන්න රටක් නෑ. උන් ගූත් පිටරට උන්ට යවන්න තරම් දක්ශ ජාතියක්
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Hodata kalpana krla balala decision ekak ganna. Rallata rata yannat epa. Rata gihin hoda chance ekak set krgnna puluwannm yanna. After all , api jeewithe hoyagena ynna oni apema krmekata :) :) :)
     
    • Love
    • Like
    Reactions: mmrizmy and tha123

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මෙහ් යූට්යුබ් පකයියෝ ඉමිග්‍රේශන් එකේ කේස් ඔෆිසර්ලටත් වඩා දේවල් දන්නව නෙහ් :lol:
     
    • Haha
    Reactions: ranatheman