1) Student kenek widihata yanna ona ayata "student visa" eka hadala denawa.
2) PSW dn ne thama. namuth kaata hry graduate unata passe work krnna onenn job ekak hoyala deela work permit eka hadala dennath plwn.
Simply okai wenne. UK yanna one kawruhry innawann kiyanna.
Yana studentslata 20 hours per week work permit ekk lebenawa oyala degree ekk karanawann.
PSW ද මොකක්ද එක දැන් නැදද? ඒ වචනෙම නොකිව්වට උඹ කලින් කිව්වේ තියනවා කියල? ඒක නැත්තම් වැඩක් නෑ . මචන්, උපාධිය ගත්තට පස්සේ work permit හදලා දෙන්න පුලුවන්ද? Full time ද මචන්?
පොඩි ප්රශ්නයක් තියනවා මචන්, උඹ ලංකාවේ ඉඳන් UK ජොබ්ස් හොයලා දෙන්නේ කොහොමද බන්? කව්රුහරි ඉන්නවද එහෙ?
Students ලා විදියට යන එවුන්ට 20 hours work permit එකක් වෙනම ලැබෙනවා එහෙනම්? එල එල.


studies iwara wenna onna menna tiyala job ekak set karagaththoth 10000 GBP work permit apply karanna puluwan kiyala man ahala tiyenawa 

PSW naha kiyala ada da danne 


. එහෙම කියන්නේ අහපු දැකපු කරුණු වලින්. නැතුව උඹලා වගේ සුරංගනා ලෝක මවන එවුන්ගෙන් අහලා නෙමෙයි. College යන එවන් part time නැතුව jobs ගැන අහපු scene 10-15කම තියනවා. එකෙක්ට off license එකක ජොබක් අල්ලලා දුන්නා ඌ වැඩ කරන්නේ පැයට £2ක පඩියට. ඒ ජීවිතේ ඛේදනීය තත්වේ එතනින් එහාට තේරුම් ගන්න පුළුවන්නේ
? 
අනික මචන් college එකකින් invitation letter කියලා එකක් ලැබෙන්න නෑ.