මම මේ කියන කෙනා 40+ වයස family එකක්. වෙන තැන් වලට යන්න ලේසි නෑ.Aye ban hama ekama uk yanna hadanne ? Uk echara hodai da ? Aye aus , nz try karanne natte
ඔය caregiver සීන් එකෙන් uk පනින්න ලේසි. ගියාට පස්සේ මොන මගුලක්ද කියලා දන්නේ නෑ. හැබැයි උන්ට ගිහින් කෙල වෙලා ආයේ එන්න උනොත් ආයේ ගොඩ ඒමක් නෑ. ඒකයි මම බයේ ඉන්නේ