UK යන්න ලේසිද?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Aye ban hama ekama uk yanna hadanne ? Uk echara hodai da ? Aye aus , nz try karanne natte
    මම මේ කියන කෙනා 40+ වයස family එකක්. වෙන තැන් වලට යන්න ලේසි නෑ.
    ඔය caregiver සීන් එකෙන් uk පනින්න ලේසි. ගියාට පස්සේ මොන මගුලක්ද කියලා දන්නේ නෑ. හැබැයි උන්ට ගිහින් කෙල වෙලා ආයේ එන්න උනොත් ආයේ ගොඩ ඒමක් නෑ. ඒකයි මම බයේ ඉන්නේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,340
    15,427
    113
    Ape patheth government hospital attendant kenek family ekath ekkama giya UK. Mama hithanne caregiver job walata oya yanawa aththe. Ehe godak vacancy thiyenawa caregiver job walata.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    caregiver ban, ehe kawuru hari kalin gihin settle wela innawa nam oya seen ekema wade patta lesi... hora agency walata set wela time waste karanna ona naa... mam danna dial dekak danata giya me laga laga...
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Course karala sponsorship ekak salli deela ganna one.40lks wage
    සහ IELTS දාගන්නත් ඕන
    Ape patheth government hospital attendant kenek family ekath ekkama giya UK. Mama hithanne caregiver job walata oya yanawa aththe. Ehe godak vacancy thiyenawa caregiver job walata.
    අටෙන්ඩන්ට් හෙන වැඩ්ඩෙක් වෙන්න ඇති IELTS එහෙම දාලා ලක්ෂ 40 විතර ගෙවලා යන්න
     
    • Love
    Reactions: KrishanL89

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    අපේ ගෙවල් ගාව ඩයල් එකක් ගිහින්. අපි දන්නෙත් ගිහින් ෆේස්බුක් ෆොටෝ දානකොට. පොඩි ගෙයක් තිබුනෙ බයික් එකක් පැද්දෙ ලමයි දෙන්නයි වයිෆුයි ඔක්කොම ගිහින්.

    සීන් එක කියන්නෙ මුන් සල්ලි අරගෙන එක එකාගෙන. දැනට කට්ටි දෙකක් ආව පොලිසියත් එක්ක. මෙහෙ ඉන්න කාලෙනම් කාටවත් කරදරයක් නැතුව හිටිය. හොද ඩයල් එක.

    එහෙ ගිහින් වාහනයක් එහෙමත් අරන්. ගිහින් මාස 3 වගේ.. දන්න එකෙක් කියපල්ලකො එහෙම කොහොමද යන්නෙ කියල?
    Hello @AnuradhaRa
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මම දන්න එකාද දන්නෙත් නෑ

    ඌත් ගෑනියි ළමයි දෙන්නයි එක්ක ගියේ
    දැන් අවුරුදු දෙකක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,186
    21,397
    113
    uk wala cars gannawa kiyanna nothing
    lankawe cars kiyanne asset ekak
    parana wenna wenna price eka wadi wenawa
     
    • Haha
    Reactions: shenat

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    ඇයි හැමදේටම ලේසියෙන්ම යන්න ට්‍රයි කරන්නේ..?
    ලේසි රටවල් කොහෙද තියෙන්නේ?
    ලේසියෙන් රට ගිහින් ලේසියෙන්ම ආයෙත් ලන්කාවට එන්න වුනොත් එහෙම ?
    රැල්ලට යන්න එපා Qualified කෙනෙක් විදිහට යන්න ට්‍රයි කරන්න අමාරුවෙන් හරි