UK වල ඉන්න කෙනෙක් ගෙන් ලොකු උදව්වක්.
මචං, uk වල මගේ යාලුවෙක් ඉන්නව. එයාට wheeze එක තියේ. මං කිව්වා හොපිටල් එකකට ගිහිල්ල, Nebulize කරන්න කියල. තව inhaler එකක් ඉලල ගන්න කියල. ඒත් එයා කියනව, හොස්පිටල් වැඩ නැහැලු new year නිසා. appointment දැම්ම අයව විත්රයි ලු බලන්නේ.. මාස 3 ක් විතර ලිස්ට් එකේ ඉන්න ඕනිලු.
ඇත්තද බං මේ කියන්නේ.. uk වල ඉන්න කව්රු හරි කෙනෙක් කියපන්කො මට. wheeze එක වැඩි වෙලා මැරෙන්න ගියත් , මාස තුනක් ඉන්න ඕනිද doctor කෙනෙක් හම්බ වෙන්න. මෙහෙ ලනක්වේ වගේ හොස්පිටල් නැද්ද බං එහෙ. පට ගාල ගිහිලල බේත් ගන්න.මගේ යාළුවො ඉන්නව මෙහෙ ලංකාවේ. එයාලට wheeze එක වැඩි උනාම එවෙලේම හොස්පිටල් ගිහල්ල,Nebulize කරනවා. මෙහෙ වගේ නෙවේද බන් එංගලන්තේ.. දන්න කෙනෙක් කියන්නකෝ

yeah I can realize 