Uk විසා දාපු අයට ආවාද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    UK විසා වලට මේ අවුරුද්දේ ඇප්ලයි කරපු අයට ආවාද? මගේ යාලුවෝ කිප දෙනෙක්ම දාලා තිබුනා. පාස්පෝට් දිලා මාස ගානකින් කිසිම දෙයක් නැලු. විස්තරයක් කතා කරට තාම ⁣ඉන් ප්‍රොග්රෙස් කියලා විතරලු කියන්නේ.
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    UK විසා වලට මේ අවුරුද්දේ ඇප්ලයි කරපු අයට ආවාද? මගේ යාලුවෝ කිප දෙනෙක්ම දාලා තිබුනා. පාස්පෝට් දිලා මාස ගානකින් කිසිම දෙයක් නැලු. විස්තරයක් කතා කරට තාම ⁣ඉන් ප්‍රොග්රෙස් කියලා විතරලු කියන්නේ.
    Student and Dependant dekak awa last week eke
     
    • Like
    Reactions: emoji diaries

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම දන්න කීප දෙනෙක්ට ආවා ෆොරින් ට්‍රේනින් යන්න නම්.
     
    • Like
    Reactions: emoji diaries

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උන් ukraine visa වලට මොකක්ද priority ලබ්බක් දීලා
    මෙහෙ එව්ව පරක්කු වෙනවලු
     
    • Like
    Reactions: emoji diaries