Uk විසිට් වීසා ගන්න (කන්සල්ටන් help)
අදනම් එලකිරි යාලුවන්ගෙන් ලොකු උදවුවක් ඕනි..ලබන අවුරුද්දේ වගේ uk ටුවර් එකක් දාන්න හිතන් ඉන්නවා..මේකට ටුවරිස්ට් වීසා එක ගන්න මගේ බැන්කු ගිනුම් විස්තර..දේපල...වාහන..ජොබ් එක වගේ දේවල් විස්තර දාලා ඕනි ඩොකියුමන්ට් ටික හදාගන්න හොදම කන්සල්ටන් කවුද...???
වැඩේ හරියටම හරියන විදියට කරගන්න ඕනි...හොද කෙනෙක් කියන්න..
කලින් asian country විතරයි ගිහින් තියෙන්නේ..
පලවෙනි වතාවට තමයි එන්ගලන්තේ වගේ රටකට යන්න හදන්නේ...
මම ටුවර් ගෙනියන කොම්පැනි කිහිපයක් එක්ක කතා කලා..එයාලගේ පැකේජ් තියනවා දවස් දහයක් ලක්ශ හයක් වගේ..මගේ විස්තර ටික මම එයාලට දුන්නම එයාලා ෆයිල් එක හදලා දෙන්නම් කියනවා මට ගිහින් uk embassy එකට බාර දෙන්නලු..හරියටම වීසා ගැන දැනගෙනම කරන්න ඕනි නිසයි මේ ත්රෙඩ් එක දාලා උදවු ඉල්ලුවේ..මොකෝ එහෙම ගිහින් භාරදීලා රිජෙක්ට් උනොත් බ්ලැක් මාර්ක් එකක් නිසා...එහෙම පැකේජ් දෙන කොම්පැනි එකක් අල්ලගෙන ඒ විදියට කරන එක අවුල්ද...???
මට උදවුවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්..