ට්ර්වල් කම්පැනි එකක් ඕකට ස්පෙෂලිස්ට් වෙච්ච
එතැනින්ම පැකේජ් එකත් හදා ගනින් කියල
දවස් 10 ලක්ෂ 6 ගානක් නම් වැඩි මට හිතෙන්නේ
5.30ක්ලු මචන්..දවස් 10යි..
ට්ර්වල් කම්පැනි එකක් ඕකට ස්පෙෂලිස්ට් වෙච්ච
එතැනින්ම පැකේජ් එකත් හදා ගනින් කියල
දවස් 10 ලක්ෂ 6 ගානක් නම් වැඩි මට හිතෙන්නේ
හ්ම්ම්ම්...උබට එහෙන් ස්පොන්සර් කරන කවුරු හරි ඉන්න්වද? accommodation හෙම දෙන්න කෙනෙක් ඉන්න්වද?
උබට ඔය මුකුත්ම නැත්තන් 1st time visit ekata UK visa apply කරන එක එච්චරම හොඳ තීරනයක් නෙමෙයි...
දන්න තරමින් UK visi visa ගන්න 'ටිකක්' අමාරුයි...tour එකක් නම් යන්නේ පලයන් පැරිස් වගේ...UK තරම් visa ගන්න අමාරුවක් නෑ....![]()
අමාරුයි නෙමේ බැ බන් අනිවා uk එකෙක් ඉන්නම ඕනේ ස්පොන්සර් කරන්න එහෙම නැත්නම් තනියම uk 1 st time දාල ගොඩයන්න බැ ..එහෙම දෙනෙන් එක්කෝ පට්ට කොටි පතියෙක් වෙන්න ඕනේ /නැත්නම් uk uni එකක කොන්වකේෂන් වගේ යන්න ඕනේ නිකන් ඇවිදින්න යන්න නම් ලොවෙත් ගන්න බැ ...
You can. Call them and see.after all that’s the place you submit applications at the end who ever the agent is
එක්කෝ කෙලින්ම official web site එකෙන් දාපන් නැත්නම් VFS එකෙන් දාපන්. බොරුවට සල්ලි දෙන්න එපා මිනිස්සුන්ට
https://www.gov.uk/apply-standard-visitor-visa
https://www.vfsglobal.co.uk/lk/en/how-to-apply
europe tour ekak daapanko e gaanata
uba witharada yanne?? ehe adurana awuru hari innawada sponsorship ekka ganna puluwan??
mokada ehema nathi unoth ehema ubata saahenna mudalak penwanna wenawa, ee ekkama ubata lankawe thiyena fixed and immobile assets penawanna one.
oonema visa ekka ganna counselor wa convince karanna one, ubata mehe dala gihina ehe inna bari reason thiyenawa kiyala... ee kiiyanna ehe permenantly inna baha kiyala uba prove karanna one...
ගොඩක් ස්තුතියි මචන් උපදෙසක් දුන්නට..මම තායිලන්තේ ඩුබායි..ඉන්දියාව.. සින්ගප්පූරුව වගේ රටවල් වලට ගිහින් තියනවා..යුරෝපේ කිසිම රටකට ගිහින් නැහැ..කවුරුත් දන්න කෙනෙක් ඇත්තෙත් නැ..සල්ලි..දේපල පෙන්නන ඒවානම් කරගන්න පුලුවන් ..මම දැන් හිතන් ඉන්නේ කොම්පැනි එකකින් යුරෝපා ටුවර් එකක් යන්න බන්..
මචන් වැදගත්ම දේ...
අපි වීසා ගන්න ගියාම ඉඩම්වල ඔප්පු..වාහන එහෙම තියනවා කියලා අපි එම්බසියට පෙන්නන්නේ කොහොමද..වාහනේ එහෙම පොතයි..වැලිවේශන් එකකුයි ද දෙන්න ඕනි..ඉඩම්වල ඔප්පු පෙන්නන්නේ කවුරු හරහද බන්..කවුරුහරි දන්න යාලුවෙක් හරි කියන්නකෝ අපි asset පෙන්නන්නේ කොහොමද ..හැමෝටම ප්රයෝජනවත් වෙයි
ඔව් උබ කියන එක ඇත්ත..පට්ට කෝටිපතියෙක් වෙන්න ඕනි කිවුවේ බන්..ලක්ශ 100ක් විතර බැන්කුවෙයි..වාහන දේපල ලක්ශ 300ක් විතර පෙන්නුවත් මදිද බන්...
UK walin hoda lawyer kenek allaganna balapan. un haraha wade karaganna lesi. wiyadam karanna wei tikakගොඩක් ස්තුතියි මචන්..උබ දීපු උපදෙස හරි..මට ඕකම කිවුවා ටුවර් කොම්පැනි එකකින්..එයාලගේ යුරෝපා ටුවර් එකක් තියනවලු 4.75ක්ලු දවස් 10..පැරිස්.ස්විස්.ජර්මන්..ඉටලි...වගේ ඔක්කොම කවර් කරන එකක්..
මචන් බැන්ක් එකේ ලක්ශ 100කුයි
ලක්ශ 40ක් වගේ කාර් එකයි..
තව ඉඩකඩම් ඔප්පු ටිකයි..දේපල ලක්ශ 250ක් විතර වැලිවේශන් කරලා පෙන්නන්න පුලුවන්නම් ඇතිවෙයිද ඔය රටවල් වලට වීසා ගන්න...

10Mn bank eke tianawanm anik mukuth pennanna oni nah more than enough
Apooo echhara oni na bn.... Oya 100 lks unath athi...
'honda' rataka travel history ekak nathi nisa UK atha arapan..mama hithuwe ube family visit ekak wath yanawa athi kiyala...
Mekai uba taniyama giyoth oita aduwen kara ganna puluwan... Eth ubata lesi oya wage package ekak gattanam...
Visa apply karanna maha loku amruwak na.... Vfs globl site ekata giyama (vfs kiyanne embassy ekai unai athara documents handle karana office eka) uba yanna oni ratata oni karana doc check listeka have.... Ekaata anuwa hada ganna tiyenne...
VFS eken ape Passport,Docs okkoma yawanne india walata. india wala UK embassy eken thama apata visa gahana eka theernaya karanne. Ape aiya UK inne. wife and lamai dennath ehe. Ammai thaththai dennama yanna try kara 1 month visit ekata. deparakma reject unaUK walin hoda lawyer kenek allaganna balapan. un haraha wade karaganna lesi. wiyadam karanna wei tikak