UK ස්ටුඩන්ට් වීසා

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    PoliticalScene-Partygate-BorisJohnson.jpg
    UK wela beer ekak kiyada?
    Whisky bothalayak kiyada?
    Offlicense stores wela?
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩීනේ හුත්තෝ
    ඇල්කොහොල් දාල ගිනි තියන්න ඕන ෆකයින්ව.
    ඇල්කොහොල් ගෑවුනත් ගනං🤣
    වෙන එකක් තියා ඇල්කොහොල් තියෙන මවුත් වොශුත් අනික්වට වඩා ගනං🤣
     
    • Like
    Reactions: rarabhagya

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඇල්කොහොල් දාල ගිනි තියන්න ඕන ෆකයින්ව.
    ඇල්කොහොල් ගෑවුනත් ගනං🤣
    වෙන එකක් තියා ඇල්කොහොල් තියෙන මවුත් වොශුත් අනික්වට වඩා ගනං🤣
    Gal bothalayak 1750/= ne ban lankawe 6 pounds 😂😂😂😂😂 dan kiyanna epa single malt kiyala
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Gal bothalayak 1750/= ne ban lankawe 6 pounds 😂😂😂😂😂 dan kiyanna epa single malt kiyala
    මම දැකල තියනවා ස්කොට්ලන්ඩ් වල ගහන ලෝකල් බ්‍රෑන්ඩ් අඩුවට තියනවා. මම බොන්නැති හින්ද ඕවා බැලෙන්නෑ බං.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Uk job wala salary කොහොමද bn
    මම දැකල තියනවා ස්කොට්ලන්ඩ් වල ගහන ලෝකල් බ්‍රෑන්ඩ් අඩුවට තියනවා. මම බොන්නැති හින්ද ඕවා බැලෙන්නෑ බං.
     
    • Like
    Reactions: rarabhagya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දැකල තියනවා ස්කොට්ලන්ඩ් වල ගහන ලෝකල් බ්‍රෑන්ඩ් අඩුවට තියනවා. මම බොන්නැති හින්ද ඕවා බැලෙන්නෑ බං.
    බලපං ඉතින්😑
    බොරිස්ට කියන්න ඕන රටකට ගන්නකොට කන බොන මිනිස්සුද කියලත් බලන්න කියල.
     
    • Like
    Reactions: rarabhagya

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    හැබැයි dependant එක්ක යනවා (Level 7 වලින් උඩ cource වලට) නම් සහ ළමයිනුත් නැත්නම් ගේමක් ගහගන්න පුළුවන්. හැබැයි කට්ට කන්න වෙනවා.
    මචං ළමයත් එක්කම ආවොත් කෙල වෙයිද? කොල්ලට දැන් අවුරුදු 3යි. මං Software Engineer කෙනෙක්. MSc එකකට එන්න කියල බැලුවෙ
     
    Last edited:
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචං ලමයත් එක්ක ආවොත් කෙල වෙයිද? කොල්ලට අවුරුදු 3යි. මං Software Engineer කෙනෙක්. MSc එකකට එන්න කියල බැලුවෙ
    ළමයට අවුරුදු 3 නම් nursery හම්බවෙනවා සතියට පැය 15ක්. ඕක සමහර තැන් වල 3hrs per day ගානේ (roughly 8.30 - 11.30 වගේ) දවස් 5ක් දාන්න පුළුවන්, සමහර තැන් වල 5hrs per day ගානේ දවස් 3ක් දාන්න පුළුවන්. වයිෆ්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්නේ. ඔයාගේ lectures තියන වෙලාවලුත් එක්ක ළමය nursery නැති වෙලාවලට දෙන්නට manage කරගෙන ගේම ගහගන්න පුළුවන් නම් බැරි වෙන එකක් නෑ. (කර ගත්ත මිනිස්සු ඉන්නවා). ළමයට අවුරුදු 4 පිරුණට පස්සේ එන september ඉදල school හම්බවෙනවා උදේ 8.45 ඉදන් හවස 3.15 වෙනකන්. (සමහර ඉස්කෝල වල විනාඩි 5-10 එහාට මෙහාට වෙනවා).

    roughly මාසෙකට වියදම යනවා පල්ලෙහා දාල තියන ප්‍රමානෙට වගේ. ඕක අඩු වැඩි වෙන්න පුළුවන් දල අදහසක් ගන්න දැම්මේ.
    රෙන්ට් එක (based on 2 bedroom house) - £400-£500 (පැත්ත අනුව ඕක වෙනස් වෙනවා)
    electricity and gas - £70
    internet - £25
    water - £50
    mobile ෆොන් - £20
    council tax ~ £120 (ගෙදර student විතර නම් ඉන්නේ මේක ෆ්‍රී, තව අය ඉන්නවා නම් student ට අමතරව 25% ඩිස්කවුන්ට් එකක් විතරයි හම්බ වෙනවා)
    groceries ~ £300
    transport ~ £50-£100

    ළමයට ඩොක්ටර් කෙනෙක් prescribe කරන බෙහෙත් වලට සල්ලි ගන්නේ නෑ ඒ උනාට බේසික් paracitamol වගේ over the counter medicine වලට අවශ්‍යතාව අනුව ඉතින් පොඩි පොඩි ගණන් වියදම් වෙනවා. ලොකු අයට ඩොක්ටර් කෙනෙක් prescribe කරන එක බෙහෙතකට £9.35 ගානේ ගෙවන්න ඕනේ ඊට අමතරව dentist එක විසිට් එකකට £23.80 සිට උඩට treatment එක අනුව ගෙවන්න වෙනවා. අර පැය 15 ට අමතරව nursery දාන්න උනොත් හාල්ෆ් ඩේ (පැය 4ක් වගේ) එකකට £65-£70 යනවා. ඔය මම කිව්වේ අත්‍යවශ්‍ය බේසික් ටික. ඊට අමතරව ඉතින් වෙන වියදම් ඔයාගේ lifestyle එකේ හැටියට තමයි. ඊට අමතරව course ෆී එක සෙට් වෙනවා.

    ඉතින් ඔය වියදම් ටික පියවන්න ඔයාට සතියට පැය 20 නේ පුළුවන්. (එතකොට මාසෙටම £9.50 X 80 = £760). වයිෆ් ෆුල් ටයිම් වැඩ කරොත් ඒ කියන්නේ සතියට පැය 40 ගානේ £9.50 X 160 = £1520 ඕකෙන් tax කැපුනම එයාට හම්බවෙනවා £1425.50. (tax කපන්නේ අවුරුද්දට £12570 වඩා වැඩි වෙන ටිකෙන් 20%).

    එතකොට ඔයා යුනි යන්න ඕනේ, ඔයා සතියට පැය 20 ක් වැඩ කරන්න ඕනේ, වයිෆ් අඩුම සතියට පැය 40ක් (වයිෆ් ගේ කැපැසිටි එක දන්නේ ඔයා තමයි) වැඩ කරන්න ඕනේ, ළමය ගෙදර ඉද්දි බලා ගන්න ඕනේ, ගෙදර වැඩ කටයුතු මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරගන්න පුළුවන්ද කියල ඔය දෙන්න තමයි බලන්න ඕනේ. හැබැයි අමු කට්ට කාල කරගත්ත මිනිස්සු මම දැකල තියනවා.
     
    Last edited:

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83

    Machn, single kenekta awilla survive wenna puluwanda berida kiyannako.. ara 02 years post study work permit eken weda karala wiayadam una tika recover karaganna puluwanda single kenekta?. Anika e atare tier 02 job sponser visa ganna eka komada? amaruda?
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Machn, single kenekta awilla survive wenna puluwanda berida kiyannako.. ara 02 years post study work permit eken weda karala wiayadam una tika recover karaganna puluwanda single kenekta?. Anika e atare tier 02 job sponser visa ganna eka komada? amaruda?
    course ෆී එක ගෙවාගන්න සල්ලි තියනවා නම් පැය 20 වැඩ කරලා ජීවත් වෙන්න හොයාගන්න පුළුවන්. degree එක complete කරාම graduate වීසා එකේ අවුරුදු දෙකේදී කෝස් ෆී එකේ ගාන නම් unskilled work කරත් හොයාගන්න පුළුවන්. හැබැයි work පර්මිට් එකක් දාගන්න ට්‍රයි කරන්න. තාම නම් work permit ජොබ් තියනවා සැලකිය යුතු තරමක්.
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    ළමයට අවුරුදු 3 නම් nursery හම්බවෙනවා සතියට පැය 15ක්. ඕක සමහර තැන් වල 3hrs per day ගානේ (roughly 8.30 - 11.30 වගේ) දවස් 5ක් දාන්න පුළුවන්, සමහර තැන් වල 5hrs per day ගානේ දවස් 3ක් දාන්න පුළුවන්. වයිෆ්ට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්නේ. ඔයාගේ lectures තියන වෙලාවලුත් එක්ක ළමය nursery නැති වෙලාවලට දෙන්නට manage කරගෙන ගේම ගහගන්න පුළුවන් නම් බැරි වෙන එකක් නෑ. (කර ගත්ත මිනිස්සු ඉන්නවා). ළමයට අවුරුදු 4 පිරුණට පස්සේ එන september ඉදල school හම්බවෙනවා උදේ 8.45 ඉදන් හවස 3.15 වෙනකන්. (සමහර ඉස්කෝල වල විනාඩි 5-10 එහාට මෙහාට වෙනවා).

    roughly මාසෙකට වියදම යනවා පල්ලෙහා දාල තියන ප්‍රමානෙට වගේ. ඕක අඩු වැඩි වෙන්න පුළුවන් දල අදහසක් ගන්න දැම්මේ.
    රෙන්ට් එක (based on 2 bedroom house) - £400-£500 (පැත්ත අනුව ඕක වෙනස් වෙනවා)
    electricity and gas - £70
    internet - £25
    water - £50
    mobile ෆොන් - £20
    council tax ~ £120 (ගෙදර student විතර නම් ඉන්නේ මේක ෆ්‍රී, තව අය ඉන්නවා නම් student ට අමතරව 25% ඩිස්කවුන්ට් එකක් විතරයි හම්බ වෙනවා)
    groceries ~ £300
    transport ~ £50-£100

    ළමයට ඩොක්ටර් කෙනෙක් prescribe කරන බෙහෙත් වලට සල්ලි ගන්නේ නෑ ඒ උනාට බේසික් paracitamol වගේ over the counter medicine වලට අවශ්‍යතාව අනුව ඉතින් පොඩි පොඩි ගණන් වියදම් වෙනවා. ලොකු අයට ඩොක්ටර් කෙනෙක් prescribe කරන එක බෙහෙතකට £9.35 ගානේ ගෙවන්න ඕනේ ඊට අමතරව dentist එක විසිට් එකකට £23.80 සිට උඩට treatment එක අනුව ගෙවන්න වෙනවා. අර පැය 15 ට අමතරව nursery දාන්න උනොත් හාල්ෆ් ඩේ (පැය 4ක් වගේ) එකකට £65-£70 යනවා. ඔය මම කිව්වේ අත්‍යවශ්‍ය බේසික් ටික. ඊට අමතරව ඉතින් වෙන වියදම් ඔයාගේ lifestyle එකේ හැටියට තමයි. ඊට අමතරව course ෆී එක සෙට් වෙනවා.

    ඉතින් ඔය වියදම් ටික පියවන්න ඔයාට සතියට පැය 20 නේ පුළුවන්. (එතකොට මාසෙටම £9.50 X 80 = £760). වයිෆ් ෆුල් ටයිම් වැඩ කරොත් ඒ කියන්නේ සතියට පැය 40 ගානේ £9.50 X 160 = £1520 ඕකෙන් tax කැපුනම එයාට හම්බවෙනවා £1425.50. (tax කපන්නේ අවුරුද්දට £12570 වඩා වැඩි වෙන ටිකෙන් 20%).

    එතකොට ඔයා යුනි යන්න ඕනේ, ඔයා සතියට පැය 20 ක් වැඩ කරන්න ඕනේ, වයිෆ් අඩුම සතියට පැය 40ක් (වයිෆ් ගේ කැපැසිටි එක දන්නේ ඔයා තමයි) වැඩ කරන්න ඕනේ, ළමය ගෙදර ඉද්දි බලා ගන්න ඕනේ, ගෙදර වැඩ කටයුතු මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම කරගන්න පුළුවන්ද කියල ඔය දෙන්න තමයි බලන්න ඕනේ. හැබැයි අමු කට්ට කාල කරගත්ත මිනිස්සු මම දැකල තියනවා.
    Thanks a lot මචං මහන්සි වෙලා මේ දාන comments වලට. :love:

    කොහොමත් අපි එනවනම් මෙහෙ car එක විකුණල එන්නෙ. ඒකෙන් ලක්ෂ 80+ වගේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. Course fee එකම cover කලත් තව ගානක් ඉතුරුයි.

    අනික අපේ මාමලත් UK citizens ල. Surrey වල ඉන්නෙ. ඒ හින්ද south east England පැත්තෙන් university එකක් සෙට් උනොත් තව පොඩි පොඩි help ටිකක් හම්බවෙයි. හැබැයි ලොකු දේවල් නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

    දැනට මං universities 3 වගේ හොයාගෙන තියෙන්නෙ apply කරන්න. Sweden වලටත් apply කරල තියෙන හින්ද IELTS ඇරෙන්න අනිත් documents ටිකත් සේරම වගේ හරි.

    UK placement එකක් ආවොත් update එකක් දාන්නම් :yes:
     
    Singleda spouse ekkada yanne?
     
    • Like
    Reactions: rarabhagya