UK(London) ඉන්න අයගෙන් පොඩි Help එකක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Ehema kiwwe wena karanna deyak nathi nisa ban mama mehe full broke ban gedarin tamai tawama salli ewanne. Eyalatath amarui ban hamadama karanna. Tawa maasa dekak witara balala apahu yanna tamai wenne me widiyata giyoth.
    :(

    Matath epa wela theynnee.. mae hu#$#%$ sewala balala.... mamath yanna baluwee
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ලන්ඩන් වලම ඕනද ? ලංකාවේ ජොබ් එකක් හරියන්නේ නැද්ද ?

    Umba monawa kiyanawada kiyala mata teren na machan lankawe hari job ekak karanna issella monawahari igenaganna oni nisai meheta awe ban. Job hoyanne mehe wiyadama shape karaganna ban nathuwa meka hamba karanna apu gamanak newei.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    Matath epa wela theynnee.. mae hu#$#%$ sewala balala.... mamath yanna baluwee

    සැලෙන්න එපා මල්ලි.. ඔය කට්ට කන්න වෙන බව දැන දැනමනේ උඹල ඔය ගමන ආවෙ.
    අමාරුවෙන් හරි studies complete කරලා පලයන්, නැත්නම් වියදම් කරපු සල්ලිත් අපරාදේ. අපිත් ඔය කාලෙ පට්ට කටු කෑව. ;)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan eakkenek wa job eakakate damma...Pounds 11000 watch eakak ussa uu....:( :( mn anathai :( :(

    :(:(මල කෙලියයි,ඔයා වාගේ අය හින්දා තමා ඉතින් හොඳ අයටත් තැන නැතිවෙන්න
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    උඹ ලන්ඩන් වලින්මද හොයන්නේ.. Sheffield වලින් නම් හොයල දෙන්න පුළුවන්.

    Bahane ban college eka tiyenne London Second year ekata outside hari maru wenawa hariyata tanak set unoth eth college eka hondai ban ekai godakma inna balanne.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    Bahane ban college eka tiyenne London Second year ekata outside hari maru wenawa hariyata tanak set unoth eth college eka hondai ban ekai godakma inna balanne.

    ලන්ඩන් වල ජොබ් අඩුයි බන්.. මගේ යාලුවොනම් ඉන්නවා, බලමු මොකක් හරි සෙට් කර ගන්න පුලුවන්ද කියල.
    උඹ කිසිම contact එකක් නැතුවද ආවෙ..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    mage ayya innne ohe mama ubata ekak set karanam balanam
    ubata one job ekak kiyapan ona ekaka kiyala kiyanna epa ban field ekak kiyapan
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Umba monawa kiyanawada kiyala mata teren na machan lankawe hari job ekak karanna issella monawahari igenaganna oni nisai meheta awe ban. Job hoyanne mehe wiyadama shape karaganna ban nathuwa meka hamba karanna apu gamanak newei.

    මචන් ජෝකේ එකක් දන ගමන් BUMP එකක් දැම්මේ උබේThread එක උඩට ගන්න.
    මගේ යාලුවෙක් ඉන්නවා පොඩ්ඩක් ඉදපන් FB එකේ ලින්ක් එක එවන්නම්.
    Mama uta kiyannam help ekak denna kiyala.
    uba monada study karanne?
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ලන්ඩන් වල ජොබ් අඩුයි බන්.. මගේ යාලුවොනම් ඉන්නවා, බලමු මොකක් හරි සෙට් කර ගන්න පුලුවන්ද කියල.
    උඹ කිසිම contact එකක් නැතුවද ආවෙ..

    Mama awe contact dekatunak set karagena ban un kiwwe waren mokakhari set karaganna puluwan kiyala. Awata passe samahara ewun mage salli walata widinna tamai baluwe. Lankawe pana deegena hitapu yaluwo mehe awilla tika dawasak giyama phone answer karanne natuwa giya. Awulak na mama minissu anduragatta.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මචන් ජෝකේ එකක් දන ගමන් BUMP එකක් දැම්මේ උබේThread එක උඩට ගන්න.
    මගේ යාලුවෙක් ඉන්නවා පොඩ්ඩක් ඉදපන් FB එකේ ලින්ක් එක එවන්නම්.
    Mama uta kiyannam help ekak denna kiyala.
    uba monada study karanne?

    Awulak na ban, Thanks. poddak balapan loku udawwak ban. Mama karanne Network engineering and Telecommunication systems.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    mama manchester machan.. mama try ekak deela balannam. umbala hoyala bala thama meheta enna thibbe..
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    man power kiyala recruitment agency ekak thiyanawa ..london wala eke brach ekak athi ekko ee laga patha issawwaka..podak hoyala balapan ..gihin eeke register wennee....