මම studies වලට UK යන්න ඉන්නේ. UK ඉන්න අය මට විස්තර කියනවද? Sheffield පැත්තේ ඉන්න එක්කෙනෙක් ගෙන් තොරතුරු දැන ගන්න තියෙනවනම් තවත් හොඳයි.
මට මේව තමා දැන ගන්න ඕනා
තව එකක් Laptop ගන්න ඕනා. මෙහෙන් අරන් යන එකද ලාභ එහෙන් ගන්න එකද.

මට මේව තමා දැන ගන්න ඕනා
- Average cost for a month (food+rent+internet+others)
- Mobile charges
- Cheapest transport
- Cheapest way to receive money from Sri Lanka
- part time jobs
තව එකක් Laptop ගන්න ඕනා. මෙහෙන් අරන් යන එකද ලාභ එහෙන් ගන්න එකද.


