UK_ඉන්නේ_කවුද

aruna47

Well-known member
  • Normally Mobile SMS and Call charges kohomada ban??

    Cheapest mobile network & Internet service providers??

    three_logo_black.gif
    network එකේ £35 package eka gattoth pattama cheap. minutes 1000 data free txt msg 3000 wage tiyana..

    lankawata nam lyca, libara වගේ cheap
     

    aruna47

    Well-known member
  • Pissuda yako....

    They don't have a limit. Ask from any HSBC UK branch or call them. I used it few times. BTW i have HSBC advanced current account.

    HSBC පාඩුයි බන්. ලිමිට් තියෙනවා student නම් ඕන ඕන ගණන් ගෙන්නන්න බැහැ. PR,WORK වගේ නම් can
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    HSBC පාඩුයි බන්. ලිමිට් තියෙනවා student නම් ඕන ඕන ගණන් ගෙන්නන්න බැහැ. PR,WORK වගේ නම් can

    Hmmm. maybe it depend on ACC type? better to call them and ask. Yes I'm on work visa. It's better to use HSBC tho, you have good reputable company and good for your credit score.
     

    aruna47

    Well-known member
  • පොඩි උපදෙසක් කැමති නම් පිලිගනින් නැත්නම් එපා. ගිය ගමන් දකින දකින එව්වා ගන්න එපා. bank account එකක් හදපු ගමන් උබට ෆෝන් ගන්න බැහැ. account එක හොදට මාස 3ක් රන් කරවන්න ඕන.. £35ක් දීලා ෆෝන් ගත්තොත් හැම මාසෙම ගෙවන්න ඕන. එක direct debit. හොදම බැංකුව barclays current account එකට මාසෙට £10 කපනවා. cash card account open කරන්න එපා. £35 කියන්නේ rs7700ක් ඉතින් උබ ඔය ගාන අවුරුදු 3ක් ගෙව්වහම ෆෝන් 3ක් ගන්න සල්ලි ගෙවලා. පුළුවන් නම් පොඩි ෆෝන් එකක් ගනින් සල්ලි දීලා. iphone එකක් හරි කමක් නැහැ. එකට හොද network එකකින් sim එකක් ගනින්. £10 වගේ වෙද්දී අඩුම ගානට ගන්න පුළුවන් data, call n text වැඩියෙන් තියෙන එකක්. එකක් අරන් පාවිච්චි කරපන්.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    පොඩි උපදෙසක් කැමති නම් පිලිගනින් නැත්නම් එපා. ගිය ගමන් දකින දකින එව්වා ගන්න එපා. bank account එකක් හදපු ගමන් උබට ෆෝන් ගන්න බැහැ. account එක හොදට මාස 3ක් රන් කරවන්න ඕන.. £35ක් දීලා ෆෝන් ගත්තොත් හැම මාසෙම ගෙවන්න ඕන. එක direct debit. හොදම බැංකුව barclays current account එකට මාසෙට £10 කපනවා. cash card account open කරන්න එපා. £35 කියන්නේ rs7700ක් ඉතින් උබ ඔය ගාන අවුරුදු 3ක් ගෙව්වහම ෆෝන් 3ක් ගන්න සල්ලි ගෙවලා. පුළුවන් නම් පොඩි ෆෝන් එකක් ගනින් සල්ලි දීලා. iphone එකක් හරි කමක් නැහැ. එකට හොද network එකකින් sim එකක් ගනින්. £10 වගේ වෙද්දී අඩුම ගානට ගන්න පුළුවන් data, call n text වැඩියෙන් තියෙන එකක්. එකක් අරන් පාවිච්චි කරපන්.

    1000000% Agreed.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    east ham kiyala town ekak tiyanawa london wala. ape lankawe kotuwa wage :lol: nathi deyak naha. east ham station eken bassa gaman. tiyanwa money send & receive kiyala pot ekak. eken secure yawanna n genna ganna puluwan,

    laptop quality lankawe ewwata wada

    demalo uba east ham da hitiye.topi vage kalu kota demalu east ham vala pirila innava. :lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    • Average cost for a month (food+rent+internet+others) :700
    • Mobile charges : 35
    • Cheapest transport : bus tamai ban
    • Cheapest way to receive money from Sri Lanka : HNB international debit card, Rs:5 kapenewa salli ganna kota
    • part time jobs : mostly resturants tamai

    mama london inna kota mata giya rates... oya pathe ganang adui

    Machn lap eaka uk walin ganna ... warrenty case awoth ... unge badu hondai honda deals danewa argos.co.uk currys.co.uk
     
    Last edited:
    • Like
    Reactions: kaspersky

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Bank account eaka LLoyds bank eake arapan, unge free service eaka.. winter jacket eaka House of Fashion eaken arang yanna, unge quality hondai.... honda shoes nam sportsdirect uk walin 20 pounds walate wage ganna puluwan... Kawawath wedia trust kerenna nam epa... lankawe unwa wath... giyate passe umbate umba witharai.. giya gaman ikmanin medical previllages walate regester weyan .. uni eaken okkama kiyela dei... tawa monahiri danaganna oni nam pm karapan
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    • Average cost for a month (food+rent+internet+others) £200-300 room & food price වෙනස්
    • Mobile charges £10 to £35 වෙනකම් තියෙනවා :)
    • Cheapest transport බස් සහ කොච්චි
    • Cheapest way to receive money from Sri LankaEastHam වල තියෙනවා ඕන තරම් :lol:
    • part time jobs 20hrs+ තියෙනවා නම් වැඩ කරන්න පුළුවන්. අදුරන උන් ඉන්නවා නම් tesco, bugerking, mac donald, white rose, ASDA පනින්න පුළුවන්.

    පොඩ්ඩක් හොයලා බලහන් අලුතින් විසා ගහන උන්ට වර්කින්ග් අවර්ස් නෑ කියලයි ආරන්චි...
     
    • Like
    Reactions: kaspersky

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    සාමාන්‍ය ඇඳුම් අරන් පලයන්, තඩි jacket එහෙම ගන්නෙපා, එහෙ උන් ශෝර්ට ගහගෙන ඉන්න කාලේ මේ, summer පටන් අරන් temperature එක ලංකාවේ වගේමයි..තව රස්නේ වැඩි වෙනවා..

    Sheffield uni එකේ සාමාන්යෙන් හොඳ ලංකාවේ සෙට් එකක් ඉන්නවා, බයවෙන්න දෙයක් නැ..

    ගූඩ්ලක්..
     
    • Like
    Reactions: kaspersky

    aruna47

    Well-known member
  • සාමාන්‍ය ඇඳුම් අරන් පලයන්, තඩි jacket එහෙම ගන්නෙපා, එහෙ උන් ශෝර්ට ගහගෙන ඉන්න කාලේ මේ, summer පටන් අරන් temperature එක ලංකාවේ වගේමයි..තව රස්නේ වැඩි වෙනවා..

    Sheffield uni එකේ සාමාන්යෙන් හොඳ ලංකාවේ සෙට් එකක් ඉන්නවා, බයවෙන්න දෙයක් නැ..

    ගූඩ්ලක්..

    අනේ හුකේ තම්බියෝ තොගේ ලබ්බද අදින්නේ summer එක ඉවර උනාම. ලංකාවේන් අරන් යන එක ලාබයි පොන්ස්. එංගලන්තේ පට්ට ගණන්. තෝ එංගලන්තේ පස් පාගලා තියෙනවද වල් පඩත්තල හම්බයා. දැන් තමයි සමර් එක පටන් ගත්තේ. පටන් ගත්ත ගමන් එක පාරට රස්නේ වැඩි වෙන්නේ නෑ මාස 2-3ක් යනවා. ඉර බහින්නේ සමහර දවස්වලට රෑ 9ට :lol::lol: තෝ දන්නා පක. කොල්ලන්ට බොරු ගහනවා :angry:
     

    aruna47

    Well-known member
  • demalo uba east ham da hitiye.topi vage kalu kota demalu east ham vala pirila innava. :lol:


    උබලා වගේ හිගන්නෝ east ham ලොකු උනාට අපි එහෙට යන්නේ උබලගේ දෙමල නංගිලාගෙන් සැපක් අරන් එන්න. අම්බෝ පට්ට බඩු ඉන්නවා දෙමල. මම ආසම උබේ දෙමල තන්ගච්චිලාට. සැප දෙනවා :lol::lol: