UK_ඉන්නේ_කවුද

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම studies වලට UK යන්න ඉන්නේ. UK ඉන්න අය මට විස්තර කියනවද? Sheffield පැත්තේ ඉන්න එක්කෙනෙක් ගෙන් තොරතුරු දැන ගන්න තියෙනවනම් තවත් හොඳයි.:)

    මට මේව තමා දැන ගන්න ඕනා



    • Average cost for a month (food+rent+internet+others)
    • Mobile charges
    • Cheapest transport
    • Cheapest way to receive money from Sri Lanka
    • part time jobs
    තව මතක් වෙන විස්තර පස්සේ අහන්නම්.



    තව එකක් Laptop ගන්න ඕනා. මෙහෙන් අරන් ය එකද ලාභ එහෙන් ගන්න එකද. :oo:
     
    • Like
    Reactions: sandaru d

    aruna47

    Well-known member
    • Average cost for a month (food+rent+internet+others) £200-300 room & food price වෙනස්
    • Mobile charges £10 to £35 වෙනකම් තියෙනවා :)
    • Cheapest transport බස් සහ කොච්චි
    • Cheapest way to receive money from Sri LankaEastHam වල තියෙනවා ඕන තරම් :lol:
    • part time jobs 20hrs+ තියෙනවා නම් වැඩ කරන්න පුළුවන්. අදුරන උන් ඉන්නවා නම් tesco, bugerking, mac donald, white rose, ASDA පනින්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: kalhara.rokz

    aruna47

    Well-known member
  • meka therune ne ban :oo::oo::baffled:


    lankawe idan kauru hari mata salli ewanne kohomada?? (cheapest and secured way )

    Laptop prices ehe aduda ban??

    rep ++

    east ham kiyala town ekak tiyanawa london wala. ape lankawe kotuwa wage :lol: nathi deyak naha. east ham station eken bassa gaman. tiyanwa money send & receive kiyala pot ekak. eken secure yawanna n genna ganna puluwan,

    laptop quality lankawe ewwata wada
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Average cost for a month (food+rent+internet+others) = £300+ Dependable
    Mobile charges = £10-£35-40

    Cheapest transport = Public( Bus Or Train)

    Cheapest way to receive money from Sri Lanka = HSBC UK charge £15 every time someone send money to your acc from aboard.

    part time jobs = Hard to find but honestly all depend on your luck. Usually you have 20hrs per week work time.

    Laptop= It'll be cheaper to buy from here. There are plenty of deals available.
     
    Last edited:
    • Like
    Reactions: kalhara.rokz

    aruna47

    Well-known member
  • Cheapest way to receive money from Sri Lanka = HSBC UK charge £15 every time someone send money to your acc from aboard.

    HSBC ඕනෑම ගානක් ගෙන්න බැහැ ලිමිට් £500 per day. East ham වල සල්ලි එවන තැනකින් දැම්මොත් £5 Charges හැටියට ගන්නේ £2500 වෙනකම් ගෙන්න ගන්න පුළුවන්. යවන්නත් පුළුවන්. registered company western union වගේම
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Average cost for a month (food+rent+internet+others) = Rs. 72,378 (£300)+ Dependable
    Mobile charges = Rs. 2,413 (£10)-Rs. 8,444 (£35)-40

    Cheapest transport = Public( Bus Or Train)

    Cheapest way to receive money from Sri Lanka = HSBC UK charge Rs. 3,619 (£15) every time someone send money to your acc from aboard.

    part time jobs = Hard to find but honestly all depend on your luck. Usually you have 20hrs per week work time.

    Laptop= It'll be cheaper to buy from here. There are plenty of deals available.

    thanks :):)
    btw, here means ?? SL or UK
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    HSBC ඕනෑම ගානක් ගෙන්න බැහැ ලිමිට් £500 per day. East ham වල සල්ලි එවන තැනකින් දැම්මොත් £5 Charges හැටියට ගන්නේ £2500 වෙනකම් ගෙන්න ගන්න පුළුවන්. යවන්නත් පුළුවන්. registered company western union වගේම

    Pissuda yako....

    They don't have a limit. Ask from any HSBC UK branch or call them. I used it few times. BTW i have HSBC advanced current account.