Normally Mobile SMS and Call charges kohomada ban??
Cheapest mobile network & Internet service providers??
lankawata nam lyca, libara වගේ cheap
Normally Mobile SMS and Call charges kohomada ban??
Cheapest mobile network & Internet service providers??
Pissuda yako....
They don't have a limit. Ask from any HSBC UK branch or call them. I used it few times. BTW i have HSBC advanced current account.
Normally Mobile SMS and Call charges kohomada ban??
Cheapest mobile network & Internet service providers??
HSBC පාඩුයි බන්. ලිමිට් තියෙනවා student නම් ඕන ඕන ගණන් ගෙන්නන්න බැහැ. PR,WORK වගේ නම් can
පොඩි උපදෙසක් කැමති නම් පිලිගනින් නැත්නම් එපා. ගිය ගමන් දකින දකින එව්වා ගන්න එපා. bank account එකක් හදපු ගමන් උබට ෆෝන් ගන්න බැහැ. account එක හොදට මාස 3ක් රන් කරවන්න ඕන.. £35ක් දීලා ෆෝන් ගත්තොත් හැම මාසෙම ගෙවන්න ඕන. එක direct debit. හොදම බැංකුව barclays current account එකට මාසෙට £10 කපනවා. cash card account open කරන්න එපා. £35 කියන්නේ rs7700ක් ඉතින් උබ ඔය ගාන අවුරුදු 3ක් ගෙව්වහම ෆෝන් 3ක් ගන්න සල්ලි ගෙවලා. පුළුවන් නම් පොඩි ෆෝන් එකක් ගනින් සල්ලි දීලා. iphone එකක් හරි කමක් නැහැ. එකට හොද network එකකින් sim එකක් ගනින්. £10 වගේ වෙද්දී අඩුම ගානට ගන්න පුළුවන් data, call n text වැඩියෙන් තියෙන එකක්. එකක් අරන් පාවිච්චි කරපන්.
east ham kiyala town ekak tiyanawa london wala. ape lankawe kotuwa wagenathi deyak naha. east ham station eken bassa gaman. tiyanwa money send & receive kiyala pot ekak. eken secure yawanna n genna ganna puluwan,
laptop quality lankawe ewwata wada

- Average cost for a month (food+rent+internet+others) £200-300 room & food price වෙනස්
- Mobile charges £10 to £35 වෙනකම් තියෙනවා
- Cheapest transport බස් සහ කොච්චි
- Cheapest way to receive money from Sri LankaEastHam වල තියෙනවා ඕන තරම්
- part time jobs 20hrs+ තියෙනවා නම් වැඩ කරන්න පුළුවන්. අදුරන උන් ඉන්නවා නම් tesco, bugerking, mac donald, white rose, ASDA පනින්න පුළුවන්.
සාමාන්‍ය ඇඳුම් අරන් පලයන්, තඩි jacket එහෙම ගන්නෙපා, එහෙ උන් ශෝර්ට ගහගෙන ඉන්න කාලේ මේ, summer පටන් අරන් temperature එක ලංකාවේ වගේමයි..තව රස්නේ වැඩි වෙනවා..
Sheffield uni එකේ සාමාන්යෙන් හොඳ ලංකාවේ සෙට් එකක් ඉන්නවා, බයවෙන්න දෙයක් නැ..
ගූඩ්ලක්..

තෝ දන්නා පක. කොල්ලන්ට බොරු ගහනවා
demalo uba east ham da hitiye.topi vage kalu kota demalu east ham vala pirila innava.![]()
