UK_ඉන්නේ_කවුද

aruna47

Well-known member
  • නැකැත් රාල;16679897 said:
    පොඩ්ඩක් හොයලා බලහන් අලුතින් විසා ගහන උන්ට වර්කින්ග් අවර්ස් නෑ කියලයි ආරන්චි...

    working hours නැති කරේ 2010 ඉදන් මම දන්නා විදිහට නම්.. degree කරන්න යන උන්ට දෙනවා 20+
     
    aruna47

    Well-known member
    • Average cost for a month (food+rent+internet+others) :700
    • Mobile charges : 35
    • Cheapest transport : bus tamai ban
    • Cheapest way to receive money from Sri Lanka : HNB international debit card, Rs:5 kapenewa salli ganna kota
    • part time jobs : mostly resturants tamai

    mama london inna kota mata giya rates... oya pathe ganang adui

    Machn lap eaka uk walin ganna ... warrenty case awoth ... unge badu hondai honda deals danewa argos.co.uk currys.co.uk

    මම දන්න විදිහට රුපියල් 250 කපනවා එක transection එකකට
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    three_logo_black.gif
    network එකේ Rs. 8,441 (£35) package eka gattoth pattama cheap. minutes 1000 data free txt msg 3000 wage tiyana..

    lankawata nam lyca, libara වගේ cheap

    lyca thama math use karanay bun

    O2 Network. Ask for their 30% Student discount. You can get Sony Xperia Z2 for Rs. 7,862 (Rs. 7,862 (£32.60))

    thanks guys :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පොඩි උපදෙසක් කැමති නම් පිලිගනින් නැත්නම් එපා. ගිය ගමන් දකින දකින එව්වා ගන්න එපා. bank account එකක් හදපු ගමන් උබට ෆෝන් ගන්න බැහැ. account එක හොදට මාස 3ක් රන් කරවන්න ඕන.. Rs. 8,441 (Rs. 8,441 (£35))ක් දීලා ෆෝන් ගත්තොත් හැම මාසෙම ගෙවන්න ඕන. එක direct debit. හොදම බැංකුව barclays current account එකට මාසෙට Rs. 2,412 (Rs. 2,412 (£10)) කපනවා. cash card account open කරන්න එපා. £35 කියන්නේ rs7700ක් ඉතින් උබ ඔය ගාන අවුරුදු 3ක් ගෙව්වහම ෆෝන් 3ක් ගන්න සල්ලි ගෙවලා. පුළුවන් නම් පොඩි ෆෝන් එකක් ගනින් සල්ලි දීලා. iphone එකක් හරි කමක් නැහැ. එකට හොද network එකකින් sim එකක් ගනින්. £10 වගේ වෙද්දී අඩුම ගානට ගන්න පුළුවන් data, call n text වැඩියෙන් තියෙන එකක්. එකක් අරන් පාවිච්චි කරපන්.

    Mage Note 3 ekak thiyenawa. ekata sim ekak daganna bari weyida. kohomatath giya gaman mobile connection ekak ona nethi weyi.
    Internet connection ekak thama ona.

    thanks
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mage Note 3 ekak thiyenawa. ekata sim ekak daganna bari weyida. kohomatath giya gaman mobile connection ekak ona nethi weyi.
    Internet connection ekak thama ona.

    thanks

    Three.co.uk Three thamai labama mn hithana hatiyate... Sim only with unlimited data n 2000min 5000text wei 15 poundz wage... Site eake balapan
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    • Average cost for a month (food+rent+internet+others) :700
    • Mobile charges : 35
    • Cheapest transport : bus tamai ban
    • Cheapest way to receive money from Sri Lanka : HNB international debit card, Rs:5 kapenewa salli ganna kota
    • part time jobs : mostly resturants tamai

    mama london inna kota mata giya rates... oya pathe ganang adui

    Machn lap eaka uk walin ganna ... warrenty case awoth ... unge badu hondai honda deals danewa argos.co.uk currys.co.uk

    Bank account eaka LLoyds bank eake arapan, unge free service eaka.. winter jacket eaka House of Fashion eaken arang yanna, unge quality hondai.... honda shoes nam sportsdirect uk walin 20 pounds walate wage ganna puluwan... Kawawath wedia trust kerenna nam epa... lankawe unwa wath... giyate passe umbate umba witharai.. giya gaman ikmanin medical previllages walate regester weyan .. uni eaken okkama kiyela dei... tawa monahiri danaganna oni nam pm karapan

    thanks macho support ekata.
    thawa details ona unoth ahannam rep ++
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    නැකැත් රාල;16679897 said:
    පොඩ්ඩක් හොයලා බලහන් අලුතින් විසා ගහන උන්ට වර්කින්ග් අවර්ස් නෑ කියලයි ආරන්චි...

    apita working hours thiyenawa ban :)

    සාමාන්‍ය ඇඳුම් අරන් පලයන්, තඩි jacket එහෙම ගන්නෙපා, එහෙ උන් ශෝර්ට ගහගෙන ඉන්න කාලේ මේ, summer පටන් අරන් temperature එක ලංකාවේ වගේමයි..තව රස්නේ වැඩි වෙනවා..

    Sheffield uni එකේ සාමාන්යෙන් හොඳ ලංකාවේ සෙට් එකක් ඉන්නවා, බයවෙන්න දෙයක් නැ..

    ගූඩ්ලක්..

    ela.. winter clothes ganna ona.. winter 2k set wenawa :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    අනේ හුකේ තම්බියෝ තොගේ ලබ්බද අදින්නේ summer එක ඉවර උනාම. ලංකාවේන් අරන් යන එක ලාබයි පොන්ස්. එංගලන්තේ පට්ට ගණන්. තෝ එංගලන්තේ පස් පාගලා තියෙනවද වල් පඩත්තල හම්බයා. දැන් තමයි සමර් එක පටන් ගත්තේ. පටන් ගත්ත ගමන් එක පාරට රස්නේ වැඩි වෙන්නේ නෑ මාස 2-3ක් යනවා. ඉර බහින්නේ සමහර දවස්වලට රෑ 9ට :lol::lol: තෝ දන්නා පක. කොල්ලන්ට බොරු ගහනවා :angry:

    winter clothes mehen gannawa. windter 2k set wenawa. uba danna hoda place tikak kiyannako adum ganna
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අනේ හුකේ තම්බියෝ තොගේ ලබ්බද අදින්නේ summer එක ඉවර උනාම. ලංකාවේන් අරන් යන එක ලාබයි පොන්ස්. එංගලන්තේ පට්ට ගණන්. තෝ එංගලන්තේ පස් පාගලා තියෙනවද වල් පඩත්තල හම්බයා. දැන් තමයි සමර් එක පටන් ගත්තේ. පටන් ගත්ත ගමන් එක පාරට රස්නේ වැඩි වෙන්නේ නෑ මාස 2-3ක් යනවා. ඉර බහින්නේ සමහර දවස්වලට රෑ 9ට :lol::lol: තෝ දන්නා පක. කොල්ලන්ට බොරු ගහනවා :angry:

    ජීවිතේට primark stock clearence sale එකෙන් එහාට ගියේ නැති උන්ට ඉතින් පට්ට ගණන් තමයි..:lol::lol:

    සල්ලි ගන්න sheffield ඉඳන් east ham යන්න කියපු ගොනා නේ උඹ :lol: උඹ දෙමලුන්ගේ ඒවා සුප්පු කර කර east ham වල හිටියට මෙලෝ මිනිහෙක් සල්ලි දුන්නත් යනවද යකෝ east ham වලට :no:..කවුරු හරි UK කියල දැම්මම පැනගෙන ඇවිත් reply කරනවා මම UK හිටිය කියල පෙන්නන්න..

    three කියන්නේ අමු chater coverage නැති cheap ජරාම network එක..උඹ east ham වල දෙමලේක්ගේ off license එකක උදේට part time ගහල රෑට asda, හ‍රි iceland හරි අයිල් ගහපු එකෙක් වෙන්ඩැති එක recommend කරන්න..

    @Kevin37
    Winter වලට අවශ්‍ය ඇඳුම් ලංකාවෙන් අරන් යන එක නම් අමු මෝඩකමක්, උඹට ඕනනම් ගනින්..UK ඉන්න ඕන එකෙක්ගෙන් අහල බලපන්, winter වල හරි clothing ඔන, ඒවාට ටිකක් වියදම් කරන එක පාඩු නැ..අනවශ්‍ය වියදම් කරන්න එපා..but cheap බඩු ගන්න යන්න එපා..regular usage එකට ගන්න ඒවා පුළුවන් තරම් quality ඒවා ගන්න බලපන්..මෙතන brand දාල උඹට තේරෙන්නේ නැ, එහෙ ගියාම උඹට නිකම්ම තේරෙයි..

    ගිය ගමන් GP register වෙයන්..private shared accommodation නම් utility බිල් එකකට උඹේ නම දාගනින්, සමහර වැඩ වලට billing proof ඕන වෙනවා
     
    Last edited:

    aruna47

    Well-known member
  • ජීවිතේට primark stock clearence sale එකෙන් එහාට ගියේ නැති උන්ට ඉතින් පට්ට ගණන් තමයි..:lol::lol:

    සල්ලි ගන්න sheffield ඉඳන් east ham යන්න කියපු ගොනා නේ උඹ :lol: උඹ දෙමලුන්ගේ ඒවා සුප්පු කර කර east ham වල හිටියට මෙලෝ මිනිහෙක් සල්ලි දුන්නත් යනවද යකෝ east ham වලට :no:..කවුරු හරි UK කියල දැම්මම පැනගෙන ඇවිත් reply කරනවා මම UK හිටිය කියල පෙන්නන්න..

    three කියන්නේ අමු chater coverage නැති cheap ජරාම network එක..උඹ east ham වල දෙමලේක්ගේ off license එකක උදේට part time ගහල රෑට asda, හ‍රි iceland හරි අයිල් ගහපු එකෙක් වෙන්ඩැති එක recommend කරන්න..

    @Kevin37
    Winter වලට අවශ්‍ය ඇඳුම් ලංකාවෙන් අරන් යන එක නම් අමු මෝඩකමක්, උඹට ඕනනම් ගනින්..UK ඉන්න ඕන එකෙක්ගෙන් අහල බලපන්, winter වල හරි clothing ඔන, ඒවාට ටිකක් වියදම් කරන එක පාඩු නැ..අනවශ්‍ය වියදම් කරන්න එපා..but cheap බඩු ගන්න යන්න එපා..regular usage එකට ගන්න ඒවා පුළුවන් තරම් quality ඒවා ගන්න බලපන්..මෙතන brand දාල උඹට තේරෙන්නේ නැ, එහෙ ගියාම උඹට නිකම්ම තේරෙයි..

    ගිය ගමන් GP register වෙයන්..private shared accommodation නම් utility බිල් එකකට උඹේ නම දාගනින්, සමහර වැඩ වලට billing proof ඕන වෙනවා

    තොපි වගේ හිගන්නුන්ට ඉතින් primark ලොකුයි.:lol::lol::lol: east ham හම්බයෝනට දුවන්න ගැහුවේ පත්තරෙත් තිබ්බා. හම්බයෝ පෙති ගැහුවා :( උබ වගේ හිගන්නුන්ට ලොකු උනාට අපිට ලොකු නැහැ පොන්ස්.:lol::lol:

    three කොහෙද පොන්ස් අමු chater වෙන්නේ :lol::lol: තෝ දන්නා පක තමා. off license යන්නේ උබ වගේ හිගන්නු තමයි. අපි නම් sainsbury waitrose තමයි යන්නේ. තෝ වගේ පොන්නයෝ දන්නවද එංගලන්තෙට යන ඇදුම් වලින් 2/4 යන්නෙම ලංකාවෙන් කියලා. ලංකාවේ අඩුවට තියෙන එව්වා මොන පකටද හුත්තෝ වැඩියෙන් සල්ලි දීලා ගන්නේ. හම්බ බග් එකේ තියෙනවා කිව්වා නම් තෝ පුක උඩ දාගෙන ගන්න කියන්නේ. වල් පර හම්බයා.

    බුරපන් වල් හම්බ වේ@ගේ පුතා දැන් :lol::lol:
     
    east ham පොන්ස් ට රිදිලා, තන්ගච්චිලගේ කලු ඒවා ලෙව කැවට උන් උඹට පැයට කීයක් ගෙව්වද? :lol::lol:

    east ham වල waitrose නැ පකස් :lol::lol:..උඹල වගේ පවුම් 5කට cart එකක් පුරාවට බඩු හොයන, fashion bug, house of fashion වලින් පොට්ටනි ගහගෙන යන උන්ට මොන waitrose ද.. :lol:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තොපි වගේ හිගන්නුන්ට ඉතින් primark ලොකුයි.:lol::lol::lol: east ham හම්බයෝනට දුවන්න ගැහුවේ පත්තරෙත් තිබ්බා. හම්බයෝ පෙති ගැහුවා :( උබ වගේ හිගන්නුන්ට ලොකු උනාට අපිට ලොකු නැහැ පොන්ස්.:lol::lol:

    three කොහෙද පොන්ස් අමු chater වෙන්නේ :lol::lol: තෝ දන්නා පක තමා. off license යන්නේ උබ වගේ හිගන්නු තමයි. අපි නම් sainsbury waitrose තමයි යන්නේ. තෝ වගේ පොන්නයෝ දන්නවද එංගලන්තෙට යන ඇදුම් වලින් 2/4 යන්නෙම ලංකාවෙන් කියලා. ලංකාවේ අඩුවට තියෙන එව්වා මොන පකටද හුත්තෝ වැඩියෙන් සල්ලි දීලා ගන්නේ. හම්බ බග් එකේ තියෙනවා කිව්වා නම් තෝ පුක උඩ දාගෙන ගන්න කියන්නේ. වල් පර හම්බයා.

    බුරපන් වල් හම්බ වේ@ගේ පුතා දැන් :lol::lol:

    Sirawate ban mu inne africa wenna oni.... House of fashion eake theynne okkama honda quqlity badu... Podi podi damages theynne... Machn dan three eake lankawate roaming free ne
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Truth is don't buy too many cloths from SL. After you arrive here, you'll realise some of the cloths you brought from SL is outdated. Better to buy 50% from SL and rest from UK.

    Cloths are not cheap but quality is good. Don't go for the cheapest cloths if you plant to wear them regularly. Specially Jackets and jeans. Most shops have Student discount deals. You need your Uni ID to verify your status.

    3 network is not bad, but coverage is not that good compared to O2 or EE. If you have a Note 3 you can buy SIM only contract. Usually cost around £10. If you are going to O2 ask their 30% student discount.

    Dell/Apple and even Amazon UK have student discount program. When you buy the laptop, make sure to buy it form a company that support student discount.

    I recommend HSBC UK Because their customer service is superb. Used them last 6.5 years and no issues.

    Realistically you will need at least around £500 per month for living expenses. It's better to keep £500 emergency cash in your bank. You never know when you need money in this country.