UK_Visa_&_Deposit_to_Attend_Graduation_Ceremony ... වීසා ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    01. උබ මිට කලින් england ගිහින් චෝර නොවී ඇවිල්ලා තියෙනවා නම් Deposit ඕන නෑ.
    02. උබේ වයස 20-35 අතර නම් උබව වැටෙන්නේ high risk ඒ කියන්නේ deposit එකක් අනිවාර්යෙන් ඕන. ගාන දන්නේ නැහැ.
    03. උබේ graduation එකට එන්නේ දෙමව්පියෝ නම්. Deposit ඕන නැහැ.
    04. ඒ ඇරෙන්න එන ඕනෑම එකෙක්ට deposit අනිවාර්යයි.

    GOOD LUCK
    :cool::cool::cool:





    තැන්ක්ස් මචන් ... :yes: ඔය තියෙන්නෙ බඩු ... :rofl::rofl:, මේ විදිහට නම් මට ඩිපොසිට් තියන්න වෙනව ... එල එල ... තැන්ක්ස් ...:cool:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    bond ekak natha... hotel and expensees balaganna wei.. minimum requirement ekak airport ekedi pennenna embassy eke kiyanawa.......

    Hote/acoomadation and return ticket must.........minimum expensses pennanna bari unoth deport karanawa UK wala

    more details https://www.gov.uk/foreign-travel-advice/sri-lanka

    ෂුවර් ද ඩිපොසිට් නෑ කියල ... එල එල .. තැන්ක්ස් මචන් ... :yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    Britain is pressing ahead with its trial of a scheme to make visitors from six countries pay a £3,000 bond :oo::oo::oo:

    සාමාන්‍යයෙන් බොන්ඩ් එකක් දාල ගිහිල්ල ආවට පස්සෙ, මාස කීයක්‌ විතර යනවද අපහු ඒක රිෆන්ඩ් කරගන්න ... ? :P
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ෂුවර් ද ඩිපොසිට් නෑ කියල ... එල එල .. තැන්ක්ස් මචන් ... :yes:

    mama danna thramin methek kal giya evun visit walata bond ekak thiyala naha...ahemath saka ekek mata ahuwelatah naha...ath minimum expencexs airport ekedi pennanna one...elesam Hotel confirmation ekath balanawa.....

    Bond ekak onenam visa apply karaddi kiyanwa...... ithin apply karan thanakata gihin service eka karagannawa misak kawadath thaniyama karannepa first time nam....ewata reason godak thiyenwa wenama threads danna wei.......

    kohomath oya wage ratakata visit yanne samanyen salli thiyena ekek ne..duppath ekek giyath oya bond eka oota settle karaganna puluwanne..... aniak umba gawa docs ahema thiyenwa....... mage exp eke ahema deyak wela naha... consult a Visa Consultant....

    Bravo
    PS Note:press relaese ekak thiyenwa June 2013 wala India athulu thawath countries 6k 3000 pounds kiyala...habaeyi finalise naha and trial witharayi......
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Britain is pressing ahead with its trial of a scheme to make visitors from six countries pay a £3,000 bond :oo::oo::oo:

    Yes. ගොඩක් උන් ඇවිල්ලා අපහු යන්නේ නැතුව හොරෙන් ඉන්න හින්ද තමා ඔහොම කරන්නේ එත් මගේ අදහස අනුව නම් මහා ගොන් වැඩක් බන්