UK_Visa_&_Deposit_to_Attend_Graduation_Ceremony ... වීසා ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    UK_Visa_&_Deposit_to_Attend_Graduation_Ceremony ... වීසා ...

    Graduation Ceremony එකකට UK යන්න, අළුත් නීති අනුව සල්ලි deposit කරන්න ඕනෙද, ඕනෙ නම් එකෙක්ට කොච්චරක්ද :)... දන්න එකෙක් කියපල්ලකො :rofl:... University එකෙන් ආපු invitation letter 2ක් තියෙනව ... :P:P ... Procedure එක දන්නව නම් ඒකත් කියපල්ල ... :rofl::rofl: , දන්නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල .. :rofl::rofl::P
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    bump

    Graduation Ceremony එකට යනවනම් විසිටින් හදාගෙන යන්න පුලුවන්නේ.
    විසිටින් යන්නත් සල්ලි පෙන්නන්න ඕනිද?

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    bump

    Graduation Ceremony එකට යනවනම් විසිටින් හදාගෙන යන්න පුලුවන්නේ.
    විසිටින් යන්නත් සල්ලි පෙන්නන්න ඕනිද?

    දන්නෑ බන් .. ඇයි ඕනෙ නැද්ද ... එහෙම නම් එලනෙ ...:rofl::rofl: .... ?? ප්‍රශ්නය අහන විදිහ පොඩ්ඩක් වෙනස් කළා මන් ... :rolleyes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගිය සතියෙ මම අදුරන නන්ගි කෙනෙක් apply කලා, එයාට කියලා තිබුනා November වලට කලින් යනවනම් ඔන නැ කියලා.. හැබැයි ඊට පස්සෙ යනවනම් first time traveler කෙනෙකුට GBP3000 ක bond එකක් ඔනා කියලා.. හැමොටම නෙමෙයි හැබැයි.. selected applicants අයට විතරයි.. පොඩ්ඩක් aruna47 ගෙන් අහලා බලන්න.. එයා ඔක ගැන දන්නවා..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    ගිය සතියෙ මම අදුරන නන්ගි කෙනෙක් apply කලා, එයාට කියලා තිබුනා November වලට කලින් යනවනම් ඔන නැ කියලා.. හැබැයි ඊට පස්සෙ යනවනම් first time traveler කෙනෙකුට GBP3000 ක bond එකක් ඔනා කියලා.. හැමොටම නෙමෙයි හැබැයි.. selected applicants අයට විතරයි.. පොඩ්ඩක් aruna47 ගෙන් අහලා බලන්න.. එයා ඔක ගැන දන්නවා..

    එල එල .. තැන්ක්ස් මචන් ... නොවෙම්බර් තමයි තියෙන්නෙ .. අරුණ ගෙන් අහල බලන්නම් ... :):)
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0
    mokadda ban uni eka?mehe institute eka mokadda?uba rata panninada yanney?nettam sirawata gihlla enneda yanney
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    mokadda ban uni eka?mehe institute eka mokadda?uba rata panninada yanney?nettam sirawata gihlla enneda yanney

    LOL, ai ochchara wisthara ahanne :rofl::rofl:, OW RATA PANINNA THAMAI ... LOL ... Pissuda ban ... graduation ekata yanna hadanne ... dawas deka thunak idala enawa harunu thapalen ... :P:P
     
    aruna47

    Well-known member
  • Graduation Ceremony එකකට UK යන්න, අළුත් නීති අනුව සල්ලි deposit කරන්න ඕනෙද, ඕනෙ නම් එකෙක්ට කොච්චරක්ද :)... දන්න එකෙක් කියපල්ලකො :rofl:... University එකෙන් ආපු invitation letter 2ක් තියෙනව ... :P:P ... Procedure එක දන්නව නම් ඒකත් කියපල්ල ... :rofl::rofl: , දන්නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල .. :rofl::rofl::P

    01. උබ මිට කලින් england ගිහින් චෝර නොවී ඇවිල්ලා තියෙනවා නම් Deposit ඕන නෑ.
    02. උබේ වයස 20-35 අතර නම් උබව වැටෙන්නේ high risk ඒ කියන්නේ deposit එකක් අනිවාර්යෙන් ඕන. ගාන දන්නේ නැහැ.
    03. උබේ graduation එකට එන්නේ දෙමව්පියෝ නම්. Deposit ඕන නැහැ.
    04. ඒ ඇරෙන්න එන ඕනෑම එකෙක්ට deposit අනිවාර්යයි.

    GOOD LUCK
    :cool::cool::cool: