ඒක ඩිෆෙන්සිව්, මේක ඔෆෙන්සිව්
යුක්රෙන් එවුන් තනියෙන් ඔහොම නන්, නෙටො සපෝට් ආවොත්, තව කොහොම වෙයිද
loku achchita kohomada den?කට්ටියට දුවපල්ල කියල දවසක් දීල ලොකු එකෙන් දීල වැඩේ ඉවරකරයි.
අප්පිරියයි දැන් මේ මගුල බලං ඉඳල.![]()
Internet thiyanawa …dawasata kollo kello keeyak ABC news walata live enawa daඉන්ටර්නෙට් නැතිව ලයිව් ෆීඩ් දෙනවා කියන්නේ මාර ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් ඇත්තේ
Uge job eka meke ne bn ... u ithin meke hama welema inna ona thamati ... lat eka hodana ekata banala wedak na ne hama thissema lat ekema innawa kiyala ...වෙන වැඩ තියෙන උන් නූල් ඇරපු ගමන් කමෙන්ට් දාල යන එක ගැන සතුටුයි.![]()
.රුසියාව දැනටමත් පරාදයි මම හිතන්නෙ.
උන්ට යුද්දෙ අල්ලන් ඉන්න බැරි වෙයි, කල් යන්න යන්න, වියදමත් වැඩි වෙයි, නේටො ආදාරත් වැඩි වෙයි. මාසෙ පඩියෙන් 75%ක නය වාරිකයක් ගෙවනවා වගෙ වැඩක් උන් කරන්නෙ
තාම කියෙව් අල්ලගෙන නෑනෙ, තව දවස් 2-3ක් ඇදුනොත් මොරාල් ඩවුන් වෙනවා රුසියන් හමුදාවෙ.
ඒ මිනිස්සුන්ට ගාණක්වත් නෑනෙ බන්.
මම නන් හිතන්නෙ නෑ එහෙම ඕනිකමක් ඇති කියල. කිතුණු කිව්වට ඕව මෙයා කියන එක 100%ම අහන රටවල් නෙවෙයි නේද?methumata meka nawaththanna barida?
mewa kithunu ratawal neda?
![]()