මෙන්න තරඟ..ඇඬෙනවා බන්..සොහොන;19875421 said:![]()
අද 2 තරගය March 18, 2016 T20 World Cup™
සොහොන;19877334 said:![]()
තටමලා තටමලා ඔන්න එංගලන්තේ දින්නා
![]()

කාලෙකට පස්සේ සිරාම මැච් එකක් බැලුවා ඈහ්හ්..කාලෙකට පස්සේ සිරාම මැච් එකක් බැලුවා ඈහ්හ්..
අන්තිමේදී
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සහභාගී වීම සඳහා එක්වීමට සූදානම් බව වාර්තා වේ.
මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පැවැති එකඟතාවයන්ගෙන් ඉවත්වූ බව සඳහන් කර තිබේ.
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අරවින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු මාධ්‍ය හමුවේදී අරවින්ද සිල්වා ඉල්ලා සිටියේ මහේල ජයවර්ධනගෙන් මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙසටය. පසුව ඔහු මේ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර හා අරවින්ද සිල්වා සමග සාකච්ඡා සිදුකර ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන වැනි ප්‍රවීණ පිතිකරුවකුගේ උපදේශයන් අවැසි මොහොතක ඔහු රට වෙනුවෙන් ගනු ලැබූ තීරණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදය හිමිව තිබේ.
මහේල සටහන් කළ ට්විටර් පණිවිඩය
![]()
Src: lankatruth


