You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.

aa හබ්බයෝ කිලර්

මොකෝ බන් වෙන්නේ
සොහොන;19843253 said:
මොකෝ බන් වෙන්නේ
මේ ටිකේ තේක්ක ගස් හොයනවා මචන්. .
මේ ටිකේම සෙට් වුනේ ලෝකේ කාලා වතුර බීපු සොන්නයන්ව. . 
සොහා මොකෝ වට්ස් ඇප් ගෲප් එකේ පේන්න හිටියේ නැත්තේ? 

මගේ ෆෝන් එක ඩවුන් ද පල්ලන් බන් අප්‍රේල් වල ලංකාවට ගියහම හදා ගන්න ඕනේ
දැනට පාවිච්ච් කරන අන්ද්රෝයිට් කට්ටේ rAm එක මදි බන් ශේප් එකේ එකට වයිබර් ස්කයිප් ඔබාගෙන ඉන්නවා 
සොහොන;19844784 said:
මගේ ෆෝන් එක ඩවුන් ද පල්ලන් බන් අප්‍රේල් වල ලංකාවට ගියහම හදා ගන්න ඕනේ
දැනට පාවිච්ච් කරන අන්ද්රෝයිට් කට්ටේ rAm එක මදි බන් ශේප් එකේ එකට වයිබර් ස්කයිප් ඔබාගෙන ඉන්නවා
අපොයි..
ඒක තමා උඹව කාලෙකින් දැක්කේ නෑ..
අපොයි..
ඒක තමා උඹව කාලෙකින් දැක්කේ නෑ..
අතේ යු 50 විතර තියනවා බන් හිතුනොත් හෙට අනිද්දා ටැබ් එකක්වත් ගන්න ඕනේ බන් හරියන්නේ නැ මේ වැඩේ 
සොහොන;19844866 said:
අතේ යු 50 විතර තියනවා බන් හිතුනොත් හෙට අනිද්දා ටැබ් එකක්වත් ගන්න ඕනේ බන් හරියන්නේ නැ මේ වැඩේ
ෆෝන් එක හදාගන්න බැරිද බන්? මොකද්ද කේස් එක?

මේක බන් විස්තරේ හදා ගන්න හැටි යු ටියුබ් තියනවා එත් අත ගහන්න බයයි කෙළ වෙයි කියලා
සොහොන;19844911 said:
මේක බන් විස්තරේ හදා ගන්න හැටි යු ටියුබ් තියනවා එත් අත ගහන්න බයයි කෙළ වෙයි කියලා
ඔව් ඒක ඇත්ත..මමත් ඔය ගැන හරියටම දන්නෑ මචන්.. 
අහලා බැලුවේ නැද්ද අපේ උන්ගෙන්?

නැ බන් මට අත ගහන්න බයයි බන් මෙහෙ ඕක හදන්න අනිවා යු 50 විතර ඉල්ලයි එත් ඒ ගානට මේකක් ගන්න එක වාසියි කියලා වෙලාවකට හිතෙනවා බන් අනේ මන්දා ඉස්සරහට බලන්න ඕනේ
එළකිරියේ අර මල්බරි කියන මෙම්බර්ගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා එයාගේ ෂොප් එකෙන්ම හදා ගන්න තමා දැන් හිතන් ඉන්නේ 
සොහොන;19844943 said:

Mama VIP

Mama VIP
වෙල්කම් සහෝ 
අපේ කෙල්ල සුපුන් අද පේන්න නෑ වගේ නේද 