=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

Vindu XL

Banned
Mar 10, 2016
93
13
0
10
strong ටින් 1
avatar267406_275.gif
:D

:P aa හබ්බයෝ කිලර් :D
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19843253 said:
    :yes: මොකෝ බන් වෙන්නේ

    මේ ටිකේ තේක්ක ගස් හොයනවා මචන්. .
    මේ ටිකේම සෙට් වුනේ ලෝකේ කාලා වතුර බීපු සොන්නයන්ව. . :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහා මොකෝ වට්ස් ඇප් ගෲප් එකේ පේන්න හිටියේ නැත්තේ? :eek:

    මගේ ෆෝන් එක ඩවුන් ද පල්ලන් බන් අප්‍රේල් වල ලංකාවට ගියහම හදා ගන්න ඕනේ

    දැනට පාවිච්ච් කරන අන්ද්රෝයිට් කට්ටේ rAm එක මදි බන් ශේප් එකේ එකට වයිබර් ස්කයිප් ඔබාගෙන ඉන්නවා :sorry:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19844784 said:
    මගේ ෆෝන් එක ඩවුන් ද පල්ලන් බන් අප්‍රේල් වල ලංකාවට ගියහම හදා ගන්න ඕනේ

    දැනට පාවිච්ච් කරන අන්ද්රෝයිට් කට්ටේ rAm එක මදි බන් ශේප් එකේ එකට වයිබර් ස්කයිප් ඔබාගෙන ඉන්නවා :sorry:
    අපොයි.. :dull: ඒක තමා උඹව කාලෙකින් දැක්කේ නෑ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපොයි.. :dull: ඒක තමා උඹව කාලෙකින් දැක්කේ නෑ..

    අතේ යු 50 විතර තියනවා බන් හිතුනොත් හෙට අනිද්දා ටැබ් එකක්වත් ගන්න ඕනේ බන් හරියන්නේ නැ මේ වැඩේ :sorry:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19844866 said:
    අතේ යු 50 විතර තියනවා බන් හිතුනොත් හෙට අනිද්දා ටැබ් එකක්වත් ගන්න ඕනේ බන් හරියන්නේ නැ මේ වැඩේ :sorry:
    ෆෝන් එක හදාගන්න බැරිද බන්? මොකද්ද කේස් එක?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆෝන් එක හදාගන්න බැරිද බන්? මොකද්ද කේස් එක?

    මේක බන් විස්තරේ හදා ගන්න හැටි යු ටියුබ් තියනවා එත් අත ගහන්න බයයි කෙළ වෙයි කියලා
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19844911 said:

    මේක බන් විස්තරේ හදා ගන්න හැටි යු ටියුබ් තියනවා එත් අත ගහන්න බයයි කෙළ වෙයි කියලා
    ඔව් ඒක ඇත්ත..මමත් ඔය ගැන හරියටම දන්නෑ මචන්.. :no:
    අහලා බැලුවේ නැද්ද අපේ උන්ගෙන්?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඒක ඇත්ත..මමත් ඔය ගැන හරියටම දන්නෑ මචන්.. :no:
    අහලා බැලුවේ නැද්ද අපේ උන්ගෙන්?

    නැ බන් මට අත ගහන්න බයයි බන් මෙහෙ ඕක හදන්න අනිවා යු 50 විතර ඉල්ලයි එත් ඒ ගානට මේකක් ගන්න එක වාසියි කියලා වෙලාවකට හිතෙනවා බන් අනේ මන්දා ඉස්සරහට බලන්න ඕනේ
    klup4Sg.png

    එළකිරියේ අර මල්බරි කියන මෙම්බර්ගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා එයාගේ ෂොප් එකෙන්ම හදා ගන්න තමා දැන් හිතන් ඉන්නේ :yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19844943 said:

    11.gif