.:Umbala karala thiyena Chater ma Wade:.

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කොහෙද ඉතින් ත්‍රෙඩ් එකේ අයිතිකාරයා ලොවෙත් නෑනේ.මං හිතන්නෙ මල් ජංගි ටිකක් ගන්න යන්න ඇති :rofl::P
    :lol::lol::lol::lol::lol::lol:
     

    .:|SeMi_GOD|:.

    Active member
  • Dec 15, 2010
    774
    130
    43
    .:Somewhere in Olympus:.
    ඔන්න මචන්ස්ල මම 8 වසරෙ විතර ඇති,මගෙ clz එකෙ එකෙක් හිටියා ,උ වැල පෙරෙතයෙක්.ඩවසක් මු මට කියනවා උට වැල magazine ටිකක් හොයල ඩෙන්න කියලා.ඉතින් මම කිව්වා fatta magazine ටිකක් තියෙනවා ,but මට Rs 250 ඔනෙ කියලා,මිනිහත් එකට එක පයින් කමති උනා .ඉතින් ඔන්න ඉලග ඩවසෙ මම මුට magazine ටිකක් ගෙනත් ඩුන්නා(එක හොඩට pack කරලා ඩුන්නෙ).මම මුට කිව්වා ඔන්න මම magazine ටිකක් ගෙනවා ,ඩන්ම බලන්න එපා ගෙඩර ගිහින්ම බලපන් කියලා.මුත් එකට කමති වෙලා,මට Rs 250 ඩුන්නා


    hikzzzzzzzz.......but උ ගෙඩර යනකන් ඩන්නෙ
    නෑ එකෙ තිබුනෙ news paper 1k අතරට tissue paper ඩලා කියලා.

    මොකඩ උ ස්කොලෙ අවිල්ලා teachers ලාට කියන්නඩ sine එක...........!!!!!!!!!!

    Oya thiyenne.ela ela :lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    Cousin nangi kenek ekka Podi love case ekak karagena yaaama

    කසින් නංගි කෙනෙක් එක්ක පොඩ් ලව් කේස් එකක් කරගෙන යාම