Umbata Rs. Million 300 lottery ekak adunoth mokada karanne?

doe

Active member
  • Jan 19, 2012
    627
    48
    28
    ජින්තුවා;22515610 said:
    ඔක්කොම හුත්ත්වල් අතැරලා යනව ලෝකෙ වටේ. ගිහින් බොනව හොඳට.

    mamath ban :yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ගෙයක් නැති නිසා මුලින්ම ගෙයක් ගන්නවා.ඉතුරු සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගන්නවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබහ් වගේ අනාතයෙක්ට ජොබ් එකක් හොයලා දෙන්වා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    නුවර Town එකෙ buildings පුලුවන් තරම් සල්ලි දීලා අරන් හොඳට හදලා rent එකට දීලා job එකෙන් අයින් වෙලා ලෝකේ වටේ රවුම් ගහනවා
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    301
    83
    Job eken ayin wenawa.eta passe asama karana car ekak gannawa.bike ekak gannawa.duppath ayata operation karanna salli nathi minissunta denawa.loke wate awidinawa.pothe dala poliyen jiwath wenawa and investment karanawa