UN යුධ අපරාධ වාර්තාව මෙන්න

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන්.. සිරියාවේ මේදවස් වල යන යුද්දෙට,
පහුගිය කාලේ ඉශ්‍රයලේ වෙච්චි යුද අපරාද ගැන UN එක මොනාද කිවුවේ?
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ehema unoth, Karuna----Pilleyan-----KP----lath courts valata geni yanna venava. Ltte ekata anubala dunna, Tamilnadu Politicians lath courts valata geniyanna venava.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේක නං හොඳ අදහසක් .....

adikarana.jpg
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
දැන්.. සිරියාවේ මේදවස් වල යන යුද්දෙට,
පහුගිය කාලේ ඉශ්‍රයලේ වෙච්චි යුද අපරාද ගැන UN එක මොනාද කිවුවේ?
UN is afraid to Israel country. [ yojanava gena ekata vadi kal jivath venna labena ekak naha. Address nathi maranayak himi vevi. Sellandha Kollo Israyel kiwwama.]
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
International courts valata Srilanka va sign karala naha. Eka nisa international courts valata yanna baha.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක එකේම වුනත් නොවුනත් ඒක බලපාලා කියලා හිතන්න බෑ බං මේ තිරනේට.
    බලපන් චෝදනා පත්තරේ දිග.
    ඕක මේ මාස 9 කින් හදපු එකක් ද?
    ඔය චෝදනා කියවපු එකෙක්ට රනිල් කිවුවා නොකිවුවා කියලා විශේෂයක් නෑ "අදිකරණයේ විනිවිද බාවය" ගැන ප්‍රශ්නයක් නැගෙන්න.
    නිතිය වල් වැදිලා කියලා ඕක කියවන ඕන කෙනෙක්ට හිතෙන පලවෙනි දේ.

    ඒකත් බලපාලා තියෙනවා තීරණේට. නැතුව ඔච්චර විස්වාසෙන් අපේ රටේ අධිකරණය ස්වාධීන නෑ කියන්න පුලුවන්ද? මේවාට සම්බන්ධ වෙච්ච උන්ට ඉතින් අනේ මන්දා...

    ඔය රනිල්ලා අධික‍රනේ වැරදී කියන්නෙ පහුගිය මාස 9 ඉදන්ද? උන් මට මතක විදියට 2010 විතර ඉදන් ඔය කතාව කියන්නෙ. 2010 චන්දෙ පැරදුනාම ඒක කොම්පියු‍ටර් ජිල්මාට් කිව්වා. උන් දිනපුවා විතරක් හරි ස්වාධීන චන්ද. බලය ‍ගන්න ඕනෑම දෙයක් කොරන පරයන්ටයි. දැන නොදැන උන්ට චන්දෙ දෙන බූරැවන්ටයි ඔක්කොම මේ රටට කරන විනාසෙට වන්දි ගෙවන්න වෙනවා..

    රනිලා කියන්නෙ අපේ හිටපු විපක්ශ නායක. ඉතින් උෟ කියපුවා ලෝකෙ අනිත් උන් ගණන් නොගෙන ඉන්නවාද? නිකන් බොරැ එපා බන්... දැන් රනියාව සුද්ද කරලා වැඩක් නෑ.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඕව නං මොනවද ... රෑජිණ අත දුන්නනේ ඒ මදෑයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒකත් බලපාලා තියෙනවා තීරණේට. නැතුව ඔච්චර විස්වාසෙන් අපේ රටේ අධිකරණය ස්වාධීන නෑ කියන්න පුලුවන්ද? මේවාට සම්බන්ධ වෙච්ච උන්ට ඉතින් අනේ මන්දා...

    ඔය රනිල්ලා අධික‍රනේ වැරදී කියන්නෙ පහුගිය මාස 9 ඉදන්ද? උන් මට මතක විදියට 2010 විතර ඉදන් ඔය කතාව කියන්නෙ. 2010 චන්දෙ පැරදුනාම ඒක කොම්පියු‍ටර් ජිල්මාට් කිව්වා. උන් දිනපුවා විතරක් හරි ස්වාධීන චන්ද. බලය ‍ගන්න ඕනෑම දෙයක් කොරන පරයන්ටයි. දැන නොදැන උන්ට චන්දෙ දෙන බූරැවන්ටයි ඔක්කොම මේ රටට කරන විනාසෙට වන්දි ගෙවන්න වෙනවා..

    රනිලා කියන්නෙ අපේ හිටපු විපක්ශ නායක. ඉතින් උෟ කියපුවා ලෝකෙ අනිත් උන් ගණන් නොගෙන ඉන්නවාද? නිකන් බොරැ එපා බන්... දැන් රනියාව සුද්ද කරලා වැඩක් නෑ.

    දේශපාලකයෝ මම නං සුද්ද කරන්න යන්නේ නෑ බං උඹ මහින්ද සුද්ද කරනවා වගේ.
    චන්දෙ දෙනවා කියන්නෙයි , කිසියම් දේශපාලනික මතයක් දරනවා කියන්නෙයි, කඩේ යනවා කියන්නෙයි 3ක් බං.
    දැන් මේ සිද්දියට සම්පුර්ණයෙන්ම වග කියන්නේ රනිල්? :D
    දැන් රනිල් "නෑ එහෙම නෑ. මෙහෙ නියමයි" කියපු ගමන් උන් ඕක අයින් කර ගනී? :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දේශපාලකයෝ මම නං සුද්ද කරන්න යන්නේ නෑ බං උඹ මහින්ද සුද්ද කරනවා වගේ.
    චන්දෙ දෙනවා කියන්නෙයි , කිසියම් දේශපාලනික මතයක් දරනවා කියන්නෙයි, කඩේ යනවා කියන්නෙයි 3ක් බං.
    දැන් මේ සිද්දියට සම්පුර්ණයෙන්ම වග කියන්නේ රනිල්? :D
    දැන් රනිල් "නෑ එහෙම නෑ. මෙහෙ නියමයි" කියපු ගමන් උන් ඕක අයින් කර ගනී? :D

    දේශපාලකයන්ගේ හොද දේට හොදයි කියන්න ඕනි පැත්ත බලන් නැතුව. ඒක ඉතින් සුද්ද කරනවා වගේ ‍පේනවානන් මට කරන්න දෙයක් නෑ.

    ඉතින් මම කාට කඩේ ගියාම උඹට මොකද? උඹ මම කියන දේ වැරදි තැන් තියෙනව නන් විතරක් පෙන්නලා දියන්.

    රනිල් සම්පූර්ණයෙන් වගකියන්න ඕනි කියලා මම කියන් නෑ. ඒත් රනිලුත් ඕක ප්රදාන කොටස් කාරයෙක්. රනිල්ලා ඇමරිකාවේ ගිහින් එන්ගලන්තෙ ගිහින් කේලාම් කියපුවා අපි නොදන්නවැ. හොදයි දැන් රනිල්ට පුුලුවන්ද නෑ අපේ අධිකරනේ ස්වාධීනයි කියල වෙච්ච අවනම්බුව වහගන්න.

    මේවා හිතන්න තිබ්බෙ මීට උඩදි. ඒත් දැන් පරක්කු වැඩියි.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    දේශපාලකයන්ගේ හොද දේට හොදයි කියන්න ඕනි පැත්ත බලන් නැතුව. ඒක ඉතින් සුද්ද කරනවා වගේ ‍පේනවානන් මට කරන්න දෙයක් නෑ.

    ඉතින් මම කාට කඩේ ගියාම උඹට මොකද? උඹ මම කියන දේ වැරදි තැන් තියෙනව නන් විතරක් පෙන්නලා දියන්.

    රනිල් සම්පූර්ණයෙන් වගකියන්න ඕනි කියලා මම කියන් නෑ. ඒත් රනිලුත් ඕක ප්රදාන කොටස් කාරයෙක්. රනිල්ලා ඇමරිකාවේ ගිහින් එන්ගලන්තෙ ගිහින් කේලාම් කියපුවා අපි නොදන්නවැ. හොදයි දැන් රනිල්ට පුුලුවන්ද නෑ අපේ අධිකරනේ ස්වාධීනයි කියල වෙච්ච අවනම්බුව වහගන්න.

    මේවා හිතන්න තිබ්බෙ මීට උඩදි. ඒත් දැන් පරක්කු වැඩියි.

    ranil kiyanna oni ne ban mechchara kalayak una de un balan hitiye
    agawinisuru aleuwa
    thangalle suddiwa dushanaya karapu akawa aththadanguwata aran chodana idiripath karanna uk embassy aken kiyanakan hitiya
    rathu paswala minissunta wedi thiyapu akata loku post 1k dunna, thawa kochchara dewal thiyanawada

    aye me kauruth kegahanna oni ne un hema dema dannawa
     
    ඇයි එන්ගලන්තේ අගවිනිසුරැලවත් එලවල තියෙන්නෙ? අපි එලෙව්වම ‍මොකද? ඒක පාර්ලිමේන්තුවට කරන්න පුලුවන් දෙයක් මිස නීතියට පිටින් ගිහින් කරපු දෙයක්ද? රනියා ඒකටත් විරැද්ධව කතා කලා නේද? ජාතයන්තර නීතිඥ සංගම් වලටත් කියන්න ගියා ‍නේද? ඒවා හරිද? ඒවාවල ප්රතිපල නේ මේ භුක්ති විදින්නෙ?

    තංගල්ලෙ කේස් එකට චෝදනා එල්ල කරන්න ප්රමාද වෙච්ච එකත් එක්ක අධිකරනේ ස්වාධීනත්වට සම්බන්ධයක් නෑ නේ... පටලවා ගෙන කතා කරන්න එපා.

    රතුපස්වල කේස් එකටත් අධිකරනේ සම්බන්ධ ‍නෑ නේ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දේශපාලකයන්ගේ හොද දේට හොදයි කියන්න ඕනි පැත්ත බලන් නැතුව. ඒක ඉතින් සුද්ද කරනවා වගේ ‍පේනවානන් මට කරන්න දෙයක් නෑ.

    ඉතින් මම කාට කඩේ ගියාම උඹට මොකද? උඹ මම කියන දේ වැරදි තැන් තියෙනව නන් විතරක් පෙන්නලා දියන්.

    රනිල් සම්පූර්ණයෙන් වගකියන්න ඕනි කියලා මම කියන් නෑ. ඒත් රනිලුත් ඕක ප්රදාන කොටස් කාරයෙක්. රනිල්ලා ඇමරිකාවේ ගිහින් එන්ගලන්තෙ ගිහින් කේලාම් කියපුවා අපි නොදන්නවැ. හොදයි දැන් රනිල්ට පුුලුවන්ද නෑ අපේ අධිකරනේ ස්වාධීනයි කියල වෙච්ච අවනම්බුව වහගන්න.

    මේවා හිතන්න තිබ්බෙ මීට උඩදි. ඒත් දැන් පරක්කු වැඩියි.

    උඹට නං බං මෙමරි ලොස් එකක් වගේ.
    වහන්න නම්බුවක් තිබ්බද අපේ රටට දැන් අවුරුදු 30 - 40ක විතර ඉඳන්?
    ඔය කමිටු වල ඉන්න උන් 2000 න් පස්සේ ඉපදිච්ච උන් නෙවේ නේ?
    උන් මේකේ වෙන ඒවා ඔක්කොම බලං ඉන්නේ.
    දිනපතා news වල ඉඳන්.
    මේ රටේ මාස 6 ක news ඇහුවත් අදිකරනෙට නම්බුවක් ඉතුරු වෙනවද? ලොල්! :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට නං බං මෙමරි ලොස් එකක් වගේ.
    වහන්න නම්බුවක් තිබ්බද අපේ රටට දැන් අවුරුදු 30 - 40ක විතර ඉඳන්?
    ඔය කමිටු වල ඉන්න උන් 2000 න් පස්සේ ඉපදිච්ච උන් නෙවේ නේ?
    උන් මේකේ වෙන ඒවා ඔක්කොම බලං ඉන්නේ.
    දිනපතා news වල ඉඳන්.
    මේ රටේ මාස 6 ක news ඇහුවත් අදිකරනෙට නම්බුවක් ඉතුරු වෙනවද? ලොල්! :D

    යුධ අපරාධ අවසන් දින 5 ඇතුලත වෙච්ච දේවල් ගැන නේද?
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    "දෙමළ ,මුස්ලිම් සහ සිංහල සාමාන්‍යය වැසියන් නීතිවිරෝධීව ඝාතනය කල බවද වාර්තාවේ සඳහන් වේ" මේ මොන හු... කියලා තියෙන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "දෙමළ ,මුස්ලිම් සහ සිංහල සාමාන්‍යය වැසියන් නීතිවිරෝධීව ඝාතනය කල බවද වාර්තාවේ සඳහන් වේ" මේ මොන හු... කියලා තියෙන්නේ
    යුද්දෙන් පිට ඉන්න ඕනෑම සාමාන්‍යය මිනිහෙක් මම හිතන්නෙ..කොටි බඩේ බෝම්බ බැඳන් සිංහල මිනිස්සු මැරුව ඒව වගේ!
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද්දෙන් පිට ඉන්න ඕනෑම සාමාන්‍යය මිනිහෙක් මම හිතන්නෙ..කොටි බඩේ බෝම්බ බැඳන් සිංහල මිනිස්සු මැරුව ඒව වගේ!

    නීත්‍යානුකූලව ඝාතනය කරනවා කියලා එකක් යුද්ධෙක තියෙනවද :lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    කිසි අවුලක් නැ සිරියවෙ ඉරකේ ලිබියාවෙ සරනාගතයො ටිකකට ලන්කාවෙ ඉඩ දුන්නනමොය වර්තාව ඉක්මනින් වෙනස් වෙයි
    :P