adu kule sinhalu dakka ne? oka thamai man 2017 idan thopita kiyanne...
:



පව් කියලා හිතුනට දැන් නම් අර රස්තියාදු කාරය කියන කථාව ඇත්ත කියලා පිලිගන්න වෙනවා අපරාදේ මුන්ට එන්න දුන්නේ
.අපි හැඟීම් වලට ඉඩ දෙනව වැඩියි..අන්තිමට අපිටමයි කෙලවුනේ.
adu kule sinhalu dakka ne? oka thamai man 2017 idan thopita kiyanne...
adu kule sinhalu dakka ne? oka thamai man 2017 idan thopita kiyanne...



නිකන් බයිල නොගහ හිටු.ඒ ගෑණිට කොරෝන තමා..ඉතාලියෙ උන්ට හැදිල උඹලට හැදෙන්නෙ නැතිවෙන්න උඹල රොබෝල කියල හිතුවද?
http://www.nethnews.lk/article/75070
බොර දියේ මාළු බාන්න හදන්න ඵපා මැටි හරකෝ..මේ බූරුව කියන්නෙ මුං රට ගිහින් ලෙඩ හදාගෙන අැවිත් කෙලින්ම ගෙදර යන්න ඕන කියලා..මම කිව්වෙ මුන් මාසයක්වත් quarantine කරල ගෙදර යවන්න කියල..ඒකට තමා මේ ත්‍රෙඩ් ඵක දාපු පොන්න බල්ල කිව්වෙ අම්මට හුකන සිංහලු කියල.ඵතකොට කවුද මෙතන කැරිය කියල හිතාගනින්.
කොරියාව,ඉතාලියෙන් ඵන උන්ව දාන්න ඕන වෙනම දූපතකට.නැත්නම් ලංකාවටත් සොරි.කොම්..අැමරිකාවෙ වගේ කොන්ද පණ තියෙන නායකයෙක් නැහැනේ අපිට....
පකෝ ලංකාවෙ ඉන්න මිනිස්සු රැකගන්න ඕන තොපිට කලින්.අැමරිකාවෙ ජනාධිපතිගෙ විෂන් ඵකත් ඵ්කයි.ඒ මිනිහ ඒකයි ඔය රටවල් ඔක්කොම බ්ලොක් කරේ.තොපිට ඔහෙ සිටිසන් දුන්න නම් තොපි ඵනවද ඔහොම?අාත්මාර්ථකාමියො.
තොපිනේ වෙෙරස් අරන් ඵන්නෙ වෙන උන් මරන්න.අඩු ගානෙ තොපි සති දෙකක් ඉන්න කැමති නෑ අර තොපිට වෙන් කරපු තැන් වල.ඵතකොට කවුද මිනිස්සු මරන්නෙ අපිද..තොපිද?
අනේ මෙහෙමත් හරක්..දවස් 14කට වැඩියෙන් ගිහිනුත් රෝග ලක්ෂණ පහල වෙනව..ඵන දවසෙ විතරක් උණ චෙක් කරල පක් ගහන්නද..ඕකුන්ගෙ ගෙවල් වල උන්ටත් වෙෙරසය බෝ කරල අහල පහල උන්ටත් බෝ වෙනව ඔය වැඩෙන්..මෙහෙමත් ගොන් මී හරක්.
.
අඩු ගානෙ සති 3ක්වත් තියන්න ඕන..වැඩේ ඕකුන් සල්ලි දීල ඔතනිනුත් පනියිද දන්නෙ නෑ අර රට ඉඳන් ගේන හොර බඩු පන්නනව වගේ..![]()
පොන්නය තෝනෙ..රට ගිහින් ඵහෙ කෙලවෙනකොට ලංකාවට ඵනව වෙෙරස් අරන් අනිත් උන්වත් මරන්න.අැයි තොපිට ඔහෙම ඉන්න බැරි..තොපිට සල්ලි ඕන නිසානේ රට ගියේ..
මේකෙ ඉන්න අර සොහොන කියන පොන්සියො වගේ උන් තමා ඔය..කාලකන්නි අාත්මාර්ථකාමි බල්ලො.මේකෙ උෟට පුක දීපු උන්ටත් තේරෙයි මාරාන්තික කොරොනා වෙෙරස් ඵක ලංකාවෙ 100කට විතර ඵකපාර හැදුනහම...
ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා.![]()
ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ
කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
" මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.
මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.
නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.
පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.
මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.
ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.
Neth
දැන් ඕකුන් දෙන්න ආව ෆ්ලයිට් එකේ ඔක්කොම නිරෝදාට යන්නේ නෑ නේ අනිත් උන්ට බෝ වෙන්න පුළුවන් පසෙන්ජර් ලිස්ට් ඒක හොයල මුල ඉදං චෙක් කරන්න වෙයි වගේ

උෟ ලෙඩ වෙලා ඉඳල තියෙන්නෙ.. හෙම්බිරිස්සාවයි, උණයි.මූ දන්නව ඵයාර්පෝට් ඵකේදි උණ චෙක් කරනව කියල ඒක නිසා තමා ප්ලේන් ඵකේදි පැනඩෝල් බීල තියෙන්නෙ.ගිය ඉරිදා ලංකාවට අාවේ..
spain wala 1 dawasin corona patientsla 1500k wela
hitha ganinko ithin

kiyapan bn 119 walata,methana haminenne nathuwa
මම පෙබරවාරි මුල් සතියෙ වගේ එලකිරියෙ පෝස්ට් කීයක් නම් දැම්මද එයාපෝර්ට් වැහුවනම් හරි කියලා. එහෙම බැරි නම් අනිත් රටවල් වලින් එන සංචාරකයින්ව නවත්තන්න කිව්වා. ඒකත් බැරි නම් චීන්නුන්ව තහනම් කරන්න කියලා.යකෝ මූ වෙන දේ කලින්ම කියලනේ..
මම පෙබරවාරි මුල් සතියෙ වගේ එලකිරියෙ පෝස්ට් කීයක් නම් දැම්මද එයාපෝර්ට් වැහුවනම් හරි කියලා. එහෙම බැරි නම් අනිත් රටවල් වලින් එන සංචාරකයින්ව නවත්තන්න කිව්වා. ඒකත් බැරි නම් චීන්නුන්ව තහනම් කරන්න කියලා.
එලකිරියෙ වීරයො ටික මට කිව්වෙ, බය නම් වලක් කපන් හැංගියන් කියලයි.
අද උන් තමයි වැඩියෙන්ම බඩු එකතු කරන්නෙ. පව් ඉතින් මොනා උනත් වීර චරිත.
