Una bahinna Panadol beela apu denna gema coronavirus positive

alanwake

Active member
  • Aug 25, 2015
    535
    182
    43
    dan ban me wage harakek gen flight ekedi wena rataka ekekta bo unoth, uugen lankawe anith untath bo wei ne? mokada hama ratenma ena ewunwa quarantine karanne nathi hinda :angry::angry::angry::angry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,840
    9,577
    113
    පව් කියලා හිතුනට දැන් නම් අර රස්තියාදු කාරය කියන කථාව ඇත්ත කියලා පිලිගන්න වෙනවා අපරාදේ මුන්ට එන්න දුන්නේ :sorry::angry::growl:




    ඒකනම් අැත්ත..අපරාදෙ මම උගෙ රෙපුත් කැපුව:(.අපි හැඟීම් වලට ඉඩ දෙනව වැඩියි..අන්තිමට අපිටමයි කෙලවුනේ.:growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,840
    9,577
    113
    යකෝ මූ වෙන දේ කලින්ම කියලනේ..:shocked:



    නිකන් බයිල නොගහ හිටු.ඒ ගෑණිට කොරෝන තමා..ඉතාලියෙ උන්ට හැදිල උඹලට හැදෙන්නෙ නැතිවෙන්න උඹල රොබෝල කියල හිතුවද?



    http://www.nethnews.lk/article/75070



    බොර දියේ මාළු බාන්න හදන්න ඵපා මැටි හරකෝ..මේ බූරුව කියන්නෙ මුං රට ගිහින් ලෙඩ හදාගෙන අැවිත් කෙලින්ම ගෙදර යන්න ඕන කියලා..මම කිව්වෙ මුන් මාසයක්වත් quarantine කරල ගෙදර යවන්න කියල..ඒකට තමා මේ ත්‍රෙඩ් ඵක දාපු පොන්න බල්ල කිව්වෙ අම්මට හුකන සිංහලු කියල.ඵතකොට කවුද මෙතන කැරිය කියල හිතාගනින්.

    කොරියාව,ඉතාලියෙන් ඵන උන්ව දාන්න ඕන වෙනම දූපතකට.නැත්නම් ලංකාවටත් සොරි.කොම්..අැමරිකාවෙ වගේ කොන්ද පණ තියෙන නායකයෙක් නැහැනේ අපිට.:(...

    පකෝ ලංකාවෙ ඉන්න මිනිස්සු රැකගන්න ඕන තොපිට කලින්.අැමරිකාවෙ ජනාධිපතිගෙ විෂන් ඵකත් ඵ්කයි.ඒ මිනිහ ඒකයි ඔය රටවල් ඔක්කොම බ්ලොක් කරේ.තොපිට ඔහෙ සිටිසන් දුන්න නම් තොපි ඵනවද ඔහොම?අාත්මාර්ථකාමියො.

    තොපිනේ වෙෙරස් අරන් ඵන්නෙ වෙන උන් මරන්න.අඩු ගානෙ තොපි සති දෙකක් ඉන්න කැමති නෑ අර තොපිට වෙන් කරපු තැන් වල.ඵතකොට කවුද මිනිස්සු මරන්නෙ අපිද..තොපිද?

    :lol:අනේ මෙහෙමත් හරක්..දවස් 14කට වැඩියෙන් ගිහිනුත් රෝග ලක්ෂණ පහල වෙනව..ඵන දවසෙ විතරක් උණ චෙක් කරල පක් ගහන්නද..ඕකුන්ගෙ ගෙවල් වල උන්ටත් වෙෙරසය බෝ කරල අහල පහල උන්ටත් බෝ වෙනව ඔය වැඩෙන්..මෙහෙමත් ගොන් මී හරක්.:angry:.

    අඩු ගානෙ සති 3ක්වත් තියන්න ඕන..වැඩේ ඕකුන් සල්ලි දීල ඔතනිනුත් පනියිද දන්නෙ නෑ අර රට ඉඳන් ගේන හොර බඩු පන්නනව වගේ..:growl:

    පොන්නය තෝනෙ..රට ගිහින් ඵහෙ කෙලවෙනකොට ලංකාවට ඵනව වෙෙරස් අරන් අනිත් උන්වත් මරන්න.අැයි තොපිට ඔහෙම ඉන්න බැරි..තොපිට සල්ලි ඕන නිසානේ රට ගියේ..

    මේකෙ ඉන්න අර සොහොන කියන පොන්සියො වගේ උන් තමා ඔය..කාලකන්නි අාත්මාර්ථකාමි බල්ලො.මේකෙ උෟට පුක දීපු උන්ටත් තේරෙයි මාරාන්තික කොරොනා වෙෙරස් ඵක ලංකාවෙ 100කට විතර ඵකපාර හැදුනහම...

    ලංකාවෙ ඉදන් රෑට ලාම්පුව පත්තුකරන් ඉදලා උදෙට හීලිබත් කාපු උන් රට ගියාම රටටම කන්න දෙනවා වගෙ කතාව. ලංකාවට ඇවිත් මාස තුනක් හිටිය නම් උන්ටම තමයි ආයෙත් හිගමනෙ, ඔලුව ඉදිමුණු බැල්ලිගෙ පුතාලා.:oo:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    ඇයි බන් මේ කාලකන්නි මෙහෙම.. රටට බැන බැන ඉඳලා රට පනින්වා. කෙලවෙද්දි ල0කාවටම එනවා.. ඒක කමක් නෑ කියමු.. ඒ ඇවිත් අනිත් උන්ටත් කෙලවන්න හදන්නෙ හුකන්නලා.. ඇට දෙක තලන්න තියෙන්නෙ බල්ලො දෙන්නගෙ
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉතාලියේ සිට පැනඩෝල් බිලා ආපු දෙදෙනාට කොරෝනා : එකට බස් රියේ සිටි 16 දෙනා හමුදාවෙන් සොයා ගැනේ


    කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරුවූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනා ඉතාලියේ සිටියදීම පෙනඩෝල් වැනි ඖෂධ පානය කොට මෙරටට පැමිණ ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    " මෙම පුද්ගලයින් දෙදෙනා මිලානෝ නුවර සිට ගුවන් ගතවෙන්න ඉඩ ලැබී නැති නිසා එතැන සිට වාහනයකින් සැතපුම් 800ක් ගොස් එහි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

    ඔවුන් ඉතාලියේ සිටියදීම උණ ගතියෙන් පෙලීම නිසා පෙනඩෝල් වැනි ප්‍රති ජීවක ඖෂධ පානය කරලා ඇගේ උණ ගතිය් යටපත් කර ගෙන තිබෙනවා. ඒ ගුවන් තොටුපලේදී සිදුකරන පරීක්ෂාවෙන් බේරෙන්න.

    මොවුන් ලංකාවට පැමිණියාට පස්සේ රජයේ නිරෝධායන වැඩසටහනට යන්න බැහැ කියලා කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පලකරලා තිබෙනවා. ඒ අවස්ථාවේදී මේ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයින් සමග ලංවෙලා ඉදලා තියෙනවා.

    නමුත් මෙම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ගේ රෝගී තත්ත්වය කටුනායක ගුවන් තොටුපලේදීවත් හෙළි කරලා නැහැ.

    පසුව එම පුද්ගලයින් දෙදෙනා තවත් 16 දෙනෙක් සමග බස් රථයකින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයින් දෙදෙනා කොරෝනා රෝගීන් බවට තහවුරු වීමත් සමග ඔවුන් සමග සිටි අනෙක් පුද්ගලයින් 16 දෙනා යුධ හමුදාවේ සහයෙන් මේ වන විට හඳුනාගෙන ඔවුන්ව වෙනම රඳවා තිබෙනවා.

    ඔවුන් නිරෝධායනයට ලක් නොවී නිවෙස් වලට ගියා නම් ඇතිවෙන තත්ත්වය මිට වඩා වෙනස් වෙන්න තිබ්බා, වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියා.

    Neth

    ඔන්න කිව්ව ගොන් කතාවක් ...උන් ටික ගෙදර ගියා නම් ඔක්කොටම හැදිලා වැඩේ වන වෙලා කෙල වෙනවලු ...ඒ නිසා අපි කරපු මේ නිරෝධායනය හොදයි කියන්නනේ හදන්නේ ...නිරෝධායනය කරන්නේ 500 විතර ...වැඩිම උනොත් 1000 ක් හරි 1500 ක් හරි කුකුල් කුඩුවේ දායි ...travel ban කරන්න කලින් පිට රට ඉදන් ආපු ඔක්කොම හරි නම් නිරෝධායනය කරන්න ඕනි ...පළමු ලංකිකයත් වාර්තා වුනේ italy අය එක්ක travel කරලනේ ...ඒ වුනාට කියන්න හදන්නේ ඉස් ඉස්සෙල්ලම ලංකාවට කොරෝන බෝ වුනේ මේ එයේ පෙරේද අර පිස්සු නැටුවයි කියන කුකුල් කුඩුවේ ඉන්න බැහැයි කියන මිනිස්සු ගෙන් තමයි ලංකාවේ එවුන්ට දැන් බෝවෙලා තියෙන්නේ කියල ..එකනේ ඒ මිනිස්සු අපි ගෙදර යැව්වනම් මේ වෙනකොට ලංකාවම ඉවරයි ...කොහොමද අපේ වැඩ ...ඒක කියන්නනේ ඔය තටමන්නේ ...දැන් මේ ඔය ආපු 500 එන්න කලින් මෙහෙ එවුන්ට බෝ වෙනවනම් දැන් බෝ වෙලා තියෙන්නේ මොකද ඊට කලින් කී දෙනක් එන්න ඇද්ද ...ඒ වුනාට අනිල ජාසිංහ අපිට කියන්න හදන්නේ ඉස්සෙල්ලම කොරෝන ලංකාවට ගෙනාවේ මේ නිරෝධායනය වෙන්න බැරිව පිස්සු නටපු අයගෙන් තමයි කියල ...උන් පිස්සු නටුවේ අයි කියන එක වෙනම කතාවක්නේ ...හැබැයි ඉතින් ඔකේ හොදම අතල් එක තියෙන්නේ හරි නිරෝධයනයක් කරනවානම් අර ඊට කලින් ඉදන් ආපු එවුන් ඔක්කොම නිරෝධායනය කරන්න ඕනි ......ඒ වගේම නිරෝධායනය කියන්නේ මේකට නම් කලින් ආපු කව්රු හරි හින්ද ලංකාවේ ගෙදරක ඉන්න එකෙක්ට හැදිලා තියනවනම් උගේ ගෙදර ඔක්කොම එවුන් ගෙනල්ල කුකුල් කුඩුවකට දන්නා ඕනි ...මොකෝ මේ මිනිස්සු ගෙවල් වලට යැව්වම අනිත් එවුන්ට හැදෙනවානම් මෙහෙ ඉන්න එකලගෙනුත් ඒ ටිකම තමයි වෙන්නේ ... එතකොට පිරිස 1000 2000 වෙලා 5000 6000 ක් 10000 ක් වෙන්නත් පුළුවන් ....ඒ කියන්නේ නිරෝධායන කියන්නේ මේකටනම් ලංකාවේ කොරෝන හැදෙන එවුන් පවුල් පිටින් ගෙනත් කුකුල් කුඩු වල දන්නා ඕනි ...ඉතින් 500 කට හරියට කරගන්න බැරිව 5000 ක් කොරගන්න පුලුවන්ද ...එතකොට අනිල් ජාසිංහ කියන්නේ නිරෝධායනයට සුදුසුම තමන්ගේ ගෙදර තමන්ගේ කාමරය බවයි ...එතකොට එක එක දේශපාලන පක්ෂ වල අශුචි කන ඔය ලක්ෂ පනස් නවයක් වන ඔය ලක්ෂ හට නවයක් වන මරි මෝඩයෝ යස අගේට ගෙදරට වෙලා අතේ පාරක් ගහගෙන ඉදියි නැට්ට පුකේ ගහගෙන ...මේ අර රට ඉදන් ආපු මිනිස්සු ටික අල්ලාගෙන උන්ට තියල පුකේ අරින ඇරියස් දේශපාලනමය ගේමක් ගහන්නේ ඉන්න වෙන වෙනම room එකක් ඉල්ලුවම එක දීගන්න තරම් වැඩපිළිවෙලක් නැති කොට ඉතින් රටවල් හදන්න පුලුවන්ද ...ලැජ්ජයි ....

    ( නිරෝධායනය වෙන්නේ තමන්ගේ ගෙදරදී ...infect වුනොත් තමයි අර වගේ කුකුල් කූඩු වලට යොමු කරන්නේ ...අනිල් ජයසින්ට ඉස්සෙල්ල ඒක කියල දෙන්න )
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    දැන් ඕකුන් දෙන්න ආව ෆ්ලයිට් එකේ ඔක්කොම නිරෝදාට යන්නේ නෑ නේ අනිත් උන්ට බෝ වෙන්න පුළුවන් පසෙන්ජර් ලිස්ට් ඒක හොයල මුල ඉදං චෙක් කරන්න වෙයි වගේ


     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    9 වැනි හා 10 වැනි ආසාදිතයිනුත් හඳුනා ගැනේ

    කොරෝනා ආසාදිත 9 වැනි හා 10 වැනි ශ්‍රී ලාංකික රෝගින් මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    දැන් ඕකුන් දෙන්න ආව ෆ්ලයිට් එකේ ඔක්කොම නිරෝදාට යන්නේ නෑ නේ අනිත් උන්ට බෝ වෙන්න පුළුවන් පසෙන්ජර් ලිස්ට් ඒක හොයල මුල ඉදං චෙක් කරන්න වෙයි වගේ



    රට ඉවරයි.:(
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    උෟ ලෙඩ වෙලා ඉඳල තියෙන්නෙ.. හෙම්බිරිස්සාවයි, උණයි.මූ දන්නව ඵයාර්පෝට් ඵකේදි උණ චෙක් කරනව කියල ඒක නිසා තමා ප්ලේන් ඵකේදි පැනඩෝල් බීල තියෙන්නෙ.ගිය ඉරිදා ලංකාවට අාවේ..

    kiyapan bn 119 walata,methana haminenne nathuwa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,713
    40,311
    113
    යකෝ මූ වෙන දේ කලින්ම කියලනේ..:shocked:
    මම පෙබරවාරි මුල් සතියෙ වගේ එලකිරියෙ පෝස්ට් කීයක් නම් දැම්මද එයාපෝර්ට් වැහුවනම් හරි කියලා. එහෙම බැරි නම් අනිත් රටවල් වලින් එන සංචාරකයින්ව නවත්තන්න කිව්වා. ඒකත් බැරි නම් චීන්නුන්ව තහනම් කරන්න කියලා.

    එලකිරියෙ වීරයො ටික මට කිව්වෙ, බය නම් වලක් කපන් හැංගියන් කියලයි.


    අද උන් තමයි වැඩියෙන්ම බඩු එකතු කරන්නෙ. පව් ඉතින් මොනා උනත් වීර චරිත.
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    89774080-114145926860883-1131253746785845248-o.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    මම පෙබරවාරි මුල් සතියෙ වගේ එලකිරියෙ පෝස්ට් කීයක් නම් දැම්මද එයාපෝර්ට් වැහුවනම් හරි කියලා. එහෙම බැරි නම් අනිත් රටවල් වලින් එන සංචාරකයින්ව නවත්තන්න කිව්වා. ඒකත් බැරි නම් චීන්නුන්ව තහනම් කරන්න කියලා.

    එලකිරියෙ වීරයො ටික මට කිව්වෙ, බය නම් වලක් කපන් හැංගියන් කියලයි.


    අද උන් තමයි වැඩියෙන්ම බඩු එකතු කරන්නෙ. පව් ඉතින් මොනා උනත් වීර චරිත.

    :rofl:

    Moko penna hitiye natte