under coat help

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මගෙ අැල්ටො එකට under coat එකක් ගහන්න හිතන් ඉන්නවා.ඒ ගැන දන්න කෙනෙක් විස්තර කියනවද??මම මාතර සමරසිංහ මෝටර්ස් එකෙන් අැහුවා.17000ක් ඉල්ලනවානෙ බන්.වර්ත් කියන එකලු ගහන්නෙ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,964
    113
    Panadura
    15,000 - 18,000 අතර යනවා බන් මාත් මේ ඕක කරගන්න ඉන්නේ හරියන තැනක් සෙට් උන් නෑ තාම.
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    15,000 - 18,000 අතර යනවා බන් මාත් මේ ඕක කරගන්න ඉන්නේ හරියන තැනක් සෙට් උන් නෑ තාම.

    උබ කොහෙන්ද අැහුවෙ.මම තව තැන් කීපයකින් අැහුවා.එක තැනකින් 7500ක් ඉල්ලුවා